Перейти к содержимому

Dampata Handawe (දම්පාට හැන්දෑවේ) | Female Cover

CYNTH

0:00 / 0:00

Dampata Handawe (දම්පාට හැන්දෑවේ) | Female Cover

143 869 просмотров · 4 месяца назад
CYNTH
3,24 тыс. подписчиков
143 869 просмотров · 4 месяца назад
Dam Pata Handawe (Cover) | CYNTH Experience a dreamy reimagining of Dam Pata Handawe. Blending emotional Sinhala melodies with cinematic sound design, this version creates a soft, romantic, and immersive musical journey. Crafted with modern production and emotional depth, this cover preserves the beauty of the original song while introducing a fresh cinematic atmosphere. 🎧 Let the sunset carry the melody. No copyright infringement intended. This content is a transformative cover and does not replicate the original recording. It is created to provide a new artistic experience. Lyrics සොඳුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම මේ ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන්වී ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී සොඳුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූවේ මල් සුවඳ පරදවනා සුවඳ ඔබමයි මාගේ තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ Subscribe for more Sinhala covers, emotional songs, cinematic music, and lofi vibes.