Dal soup ඉක්මනින් හදාගෙන රසකර කර බොන්න මෙන්න පරිප්පු සුප් මේ වැහි දවස වලට හොදම සුප් එකක් 🫕
Kasthuri’s Kitchen
0:00 / 0:00
Dal soup ඉක්මනින් හදාගෙන රසකර කර බොන්න මෙන්න පරිප්පු සුප් මේ වැහි දවස වලට හොදම සුප් එකක් 🫕
868 просмотров · 1 г. назад
Kasthuri’s Kitchen
1,25 тыс. подписчиков
868 просмотров · 1 г. назад
අවශ්‍ය ද්‍රව්‍ය
පරිප්පු කෝප්ප 1
පොඩි අල ගෙඩියක්
පොඩි කැරට් ගෙඩියක්
සුදුළුණු බික් 2
ගමිමිරිස් තේහැඳි 1\2
සුදරැ කුඩු තේහැදි1
කහකුඩු තේහැඳි 1\2
ලුණු කුඩු රස අනුව