සියල්ලෙහිම මූලාරම්භය | රාමායනය E01 ft @KaywarubyKavitha
Baiscope Zone и ещё 2
0:00 / 0:00
සියල්ලෙහිම මූලාරම්භය | රාමායනය E01 ft @KaywarubyKavitha
52 565 просмотров · 4 мес. назад
Baiscope Zone и ещё 2
52 565 просмотров · 4 мес. назад
වාල්මිකීගේ රාමායනය කියන්නෙ පෙරදිග ලෝකයේ සාහිත්‍යයමය පුරාණෝක්තියේ සංඛේතයක්. එමෙන්ම අතිශය පුළුල් පරාසයක විහිදුනු, අතිශය සංකීර්ණ පුරානෝක්තියක්.
E01 සියල්ලෙහිම මූලාරම්භය 👉 • සියල්ලෙහිම මූලාරම්භය | රාමායනය E01 ft @Kay...
E02 ලංකාපුරය ගිණි ගනී...! 👉 • ලංකාපුරය ගිණි ගනී...! | රාමායනය E02 ft @Ka...
E03 රාවණාගේ සංහාරය 👉 • රාවණාගේ සංහාරය 😱 | Ramayanaya Episode 03
E04 රාවණා නිවනට බාධාවක් නම් ජානකීහරනය?👉 • රාවණා නිවනට බාධාවක් නම් ජානකීහරනය? | Ramay...
E05 පරුමක කවිත සහ පරුමක අශාන් 👉 • පරුමක කවිත සහ පරුමක අශාන් | Ravana E05 ft ...
E06 බහු විශ්වීය රාවණා 👉 • බහු විශ්වීය රාවණා - Ramayana E06
__________________________________________________________________________________________
මෙතැන් පටන් බයිස්කෝප් සෝන් අප විසින් ඔබට මෙහි විස්තර එකින් එක ගෙනහැර පාන්න සූදානම්. අද විශේෂාංගයෙන් ඔබට පහත කාරණාවක් ගැන දැනගත හැකි වනු ඇත.
00:00 රාවණා කවුද? – කතාව පටන් ගන්නේ මෙතනින්
01:40 රාමායණය ගැන මේ Series එකෙන් මොනවාද කතා කරන්නේ?
02:15 රාමායණය ගැන අපි දන්න කතාවට එහා ගිය ඉතිහාසය
04:24 වාල්මිකී රාමායණය – මුල්ම රාමායණය කොහොමද හැදුණේ?
04:47 වේද සාහිත්‍යය, ස්මෘති සහ ශෘති
05:42 රාමායණය සහ මහාභාරතය – මොකක්ද වෙනස?
06:16 රාමායණය ලෝකය පුරා පැතිරුණේ කොහොමද?
08:06 වාල්මිකී රාමායණයේ ව්‍යුහය
09:13 රාමායණය ලියවුණේ ඇත්තටම කවදාද?
10:16 රාමායණයේ මුල්ම කතාව – හයග්‍රීවගේ කතාව
11:45 වාල්මිකීට රාමගේ කතාව කියපු නාරද
12:52 වාල්මිකීගේ අභිරහස් උපත
13:40 වාල්මිකී – මංකොල්ලකාරයෙක්ගෙන් ඍෂිවරයෙක් වෙන්නේ කොහොමද?
17:00 රාමායණයේ කතාවට ඇතුල් වෙන්නේ කොහොමද?
20:00 රාමගේ උපත සහ දශරථ රජු
23:00 පුනර්භවය සහ රාමායණයේ ආත්ම සංකල්පය
30:54 රාමායණයේ අනෙකුත් රාජධානි සහ චරිත
32:12 “ඇයි අපි ජීවත් වෙන්නේ?” – රාමායණය ඇතුළේ තියෙන ප්‍රශ්නය
34:53 රාවණාට ලැබුණු බලය සහ වරම්
37:24 රාවණා සහ නන්දි – ශාපය ලැබුණු හැටි
38:02 රාවණා කයිලාසය උස්සන්න ගිය කතාව
39:30 රාවණාගේ ශිව භක්තිය
40:07 ශිව තාණ්ඩව ස්තෝත්‍රය – ඇත්තටම රාවණා ලිව්වද?
41:08 “රාවණා” නමට බැඳුණු පසුකාලීන කතා
43:15 චන්ද්‍රහාස කඩුව – රාවණාට ලැබුණු බලවත්ම ආයුධයක්
44:11 ශිව ලිංගය සහ රාවණාගේ ලංකාවට පැමිණීම
45:41 බ්‍රහ්මා, විෂ්ණු, ශිව – ත්‍රිමූර්තියේ බලය
47:48 දශරථ රජුට පුතුන් ලැබුණු කතාව
49:21 හනුමාන්ගේ උපත – ඇත්තටම කොහොමද?
50:02 රාම, ලක්ෂ්මණ, භරත සහ ශත්රුඝ්න
51:44 රාමගේ බැතිමතෙක් වූ කාකභූෂුණ්ඩි
1:14:50 බ්‍රහ්මාස්ත්‍රය සහ ජයන්තගේ කතාව
1:15:49 ජටායු – රාමගේ වැදගත්ම සහායකයෙක්
1:16:04 සුපර්ණකා රාමව දැක්කේ ඇයි?
1:16:35 ලක්ෂ්මණ සුපර්ණකාගේ නහය කැපුවේ ඇයි?
1:17:05 රාක්ෂසයන් 14,000ක් සමඟ රාමගේ සටන
1:18:25 සුපර්ණකා රාවණා ළඟට ගියේ ඇයි?
1:19:16 මාරීච – රාවණාගේ Trickster
1:19:44 රන් මුවාගේ උපක්‍රමය – සීතාව රැවටූ හැටි
1:21:04 මාරීච රාමගේ කටහඬින් කෑගැසුවේ ඇයි?
1:21:30 ලක්ෂ්මණ රේඛාව – ඇත්තටම මොකක්ද?
1:21:50 රාවණා සීතාව රැගෙන ගිය හැටි
1:22:08 රාවණාගේ Personality – දැනුමෙන් “Spoil” වුණු මිනිසා
1:23:27 සීතාව පැහැරගැනීම
1:23:35 පුෂ්පක විමානය – රාවණාට ලැබුණේ කොහොමද?
1:23:57 රාවණා කුවේරගේ ලංකාව අල්ලාගත් හැටි
1:24:36 කුවේරගේ අලුත් රාජධානිය – ආලකපුරය
1:25:11 පුෂ්පක විමානයේ ඇත්තම හැඩය
1:26:36 ජටායු vs රාවණා – සීතාව බේරගන්න සටන
1:27:24 සීතා මුද්ද විසි කළේ ඇයි?
1:27:36 රාමට සීතා නැති බව දැනගන්නා මොහොත
1:28:29 රාමායණයේ මේ කොටස Film එකේ කොහෙන් අවසන් වෙයිද?
🟢 ඉතිං ඔන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරල විතරක් නෙමෙයි නොටිෆිකේශන්ස් ඔන් කරලම තියාගන්න. අපි ඉදිරියෙදි ඔබ කැමතිම දේවල් ගොඩක් අරගෙන එනවා... 🤗
🔄 Links | ඔබට අප සමග එක්විය හැකි තවත් ආකාර
👉 Facebook: web.facebook.com/BaiscopeZone
👉 TikTok: tiktok.com/@baiscopezone
👉 Instagram: instagram.com/baiscope_zone
👉 Telegram: https://t.me/Baiscopesinhalen
👉 WhatsApp: https://whatsapp.com/channel/0029VaCW...
#BaiscopeZone #Ramayana2026 #Yash #Ravana #RanbirKapoor #RamayanaMovie #SriLanka #Nitesh Tiwari #YashAsRavana #IndianCinema #Epic #TrendingMovie #Bollywood2026 #KingRavana #Sita #Hanuman