ක්රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥
Baiscope Zone и Diary of Vima
0:00 / 0:00
ක්රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥
51 918 просмотров · 9 мес. назад
Baiscope Zone и Diary of Vima
51 918 просмотров · 9 мес. назад
2026 කියන්නේ එපික් හොලිවුඩ් මුවි කිහිපයක්ම එලි බහින වසරක්. ඒ අතරිනුත් මේ වෙනකොට වැඩිම අවධානයක් දිනාගෙන තියෙන film එකක් තමයි සර් ක්රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කරනු ලබන ඔඩිසි මුවි එක.
මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ ග්රීක පුරාණෝක්ති ඇසුරින්. ඉතිං මේ පුරාණෝක්තිවල අලගිය-මුලගිය තැන් ගැන ඔයාල වේලාසනම දැනගෙන හිටිය නම්, ෆිල්ම් එක බලන වෙලාවට කතාව තේරෙන්නේ ආයේ බඩේ බත් වගේ තමයි.
මොකද එහෙම අගක් මුලක් නොදැන ලෝකේ ලොකුම පුරාණෝක්ති අතරින් එකක් වෙන හෝමර්ගේ ඔඩිසි කාව්යය අලලා නෝලන් විසින් නිර්මාණය කරන මේ සිනමාපටය බලනවා කියන්නෙම ඔබ විසින් ඔබටම කරගන්නා ලොකු අපරාධයක්. එහෙනම් ඔන්න සවන් දී බලන්න...
________________________________________________________________________________________________________
ඔබ, අප ප්රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න...
බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව.
ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක...
Links
Facebook : web.facebook.com/BaiscopeZone
TikTok : tiktok.com/@baiscopezone
Instagram : instagram.com/baiscope_zone
#ChristopherNolan #TheOdyssey #NolanOdyssey #GreekMythology #EpicCinema #IMAXExperience #HomerOdyssey #NolanFilms #WorldCinema #Cinephile #FilmDiscussion #MovieTalk #UpcomingMovies #CinemaLovers #DirectorSpotlight #HollywoodMovies #MythologyMovies #EpicFilms #FilmAnalysis #TrailerBreakdown #CinematicVision #GlobalAudience #USEuropeAudience #FilmCommunity #ViralMovies #MovieBuzz #Cinema2025 #LegendaryDirector #ModernCinema #baiscopezone #viralvideo #viralvideosl #sinhalacinema #sinhalayoutube #sinhalapodcast