Day in my life 🌱බිනර පුන් පොහොය දවසේ මගේ උදෑසන කාලය🙏🌺🌧
life with shashi
0:00 / 0:00
Day in my life 🌱බිනර පුන් පොහොය දවසේ මගේ උදෑසන කාලය🙏🌺🌧
232 просмотра · 2 нед. назад
life with shashi
555 подписчиков
232 просмотра · 2 нед. назад
සුභ දවසක් යාළුවනේ.. හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද vlog එකෙන් මම අරන් ආවේ බිනර පොහොය දවසේ මගේ නිස්කලංක උදෑසන.. උදේම කිරි දානය පිලියල කරලා, බුදුරජාණන් වහන්සේට හා යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට පූජා කරන ආකාරය.. වීඩියෝ එකට කැමති ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලගේ වටින අදහස් පල්ලෙහායින් කමෙන්ටි කරන්න, ලයික් කරන්න , subscribe කරන්නත් අමතක කරන්න එපා 🥰🙏
#dayvlog
#dayinmylife
#morningroutine
#binarapoyaday