රැල්ල වගේ - ( Rella Wage ) | Sewwandi Rathnayaka | Official Sad Lyric Video
Sewwandi Rathnayaka
0:00 / 0:00
රැල්ල වගේ - ( Rella Wage ) | Sewwandi Rathnayaka | Official Sad Lyric Video
14 просмотров · 6 дней назад
Sewwandi Rathnayaka
19 подписчиков
14 просмотров · 6 дней назад
ආදරය කරන්නට නුඹෙන්ම උගත් මුත්, අවසානයේ නොලැබුණු ආදරයක නිහඬ වේදනාව... වෙරළ සිපගෙන ආපසු යන රැල්ලක් මෙන් නික්ම ගියත්, තවමත් ඒ නොයෙන පෙම්වතිය එනතුරු මඟබලන අසරණ පෙම්වතෙකුගේ හදවතේ විරහ ගීතය... 🌊🌧️💔
"ආදරෙ කරන්න නුඹෙන් උගත මුත්... නුඹ මට ආදරෙ නොකළෙ කෙසේ..."
(පද රචනයට සරිලන තනුවක් සහ රූප පෙළක් මවා ගැනීමට AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ සංකල්පීය නිර්මාණයකි / Concept Demo Track ✨)
Song Credits:
Song Title: රැල්ල වගේ (Rella Wage)
Lyrics & Concept: Sewwandi Rathnayaka
Vocals & Music Composition: AI Generated
Visuals & Video Creation: AI Generated
Channel: Sewwandi Rathnayaka
Lyrics:
ආදරෙ කරන්න නුඹෙන් උගත මුත්
නුඹ මට ආදරෙ නොකළෙ කෙසේ
වෙරළ කරා විත් සිප සනසන මුත්
යළි මුහුදට යන රැල්ල වගේ
ප්‍රේමය කැටි කොට පොතක් පිරෙන්නට
පද වැල් වැටුණා වැස්ස වගේ
අද තනියම හිඳ සඳට කියන්නට
විරහ ගීත ඇත සිතට මගේ
ඔබ එනතුරු මා බලාන ඉන්නට
පොරොන්දු ගත් අත තබා හිසේ
නුඹ නොයෙනා වග දැනත් යළිත් හෙට
බලාන ඉන්නට තවත් හිතේ
ප්‍රේමය කැටි කොට පොතක් පිරෙන්නට
පද වැල් වැටුණා වැස්ස වගේ
අද තනියම හිඳ සඳට කියන්නට
විරහ ගීත ඇත සිතට මගේ
Connect with Sewwandi Rathnayaka:
Facebook: https://www.facebook.com/profile.php?...
YouTube Channel: / @nadeeshasewwandi-do8vl
Note: The audio and visual content of this video were generated using Artificial Intelligence tools, based on original lyrics written by Sewwandi Rathnayaka.
© 2026 Sewwandi Rathnayaka. All Rights Reserved.
Unauthorized re-uploading, copying, or duplicating of this video/audio on YouTube or any other platform is strictly prohibited.
#RellaWage #SewwandiRathnayaka #PagesOfMyHeart #OfficialLyricVideo #SadSong #SinhalaLyrics #NewSinhalaSong #VirahaGee #Heartbreak #AIMusic #AIConcept