සිතුවිලි යාය - ( Sithuwili Yaaya ) | Sewwandi Rathnayaka | Official Lyric Video
Sewwandi Rathnayaka
0:00 / 0:00
සිතුවිලි යාය - ( Sithuwili Yaaya ) | Sewwandi Rathnayaka | Official Lyric Video
2 просмотра · 1 час назад
Sewwandi Rathnayaka
19 подписчиков
2 просмотра · 1 час назад
සදාකාලිකයි කියා අප තදින් අල්ලාගන්නා සියල්ල මිරිඟුවක් සේ ගිලිහී යන බවත්, ජීවිතයේ ඇති අස්ථිර බවත් පසක් කරදෙන අතිශය දාර්ශනික පද සංකල්පනාව... 🌸🍃🍂
"සිතුවිලි යායට පිණි වැටිලා
සැණෙකින් හිරු කිරණට මැකිලා...
ආයෙත් හෙට උදයේ ඇවිදින්
සිතුවිලි යායට මිණි පළඳයි..."
(පද රචනයට සරිලන තනුවක් සහ රූප පෙළක් මවා ගැනීමට AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ සංකල්පීය නිර්මාණයකි / Concept Demo Track ✨)
Song Credits:
Song Title: සිතුවිලි යාය (Sithuwili Yaaya)
Lyrics & Concept: Sewwandi Rathnayaka
Vocals & Music Composition: AI Generated
Visuals & Video Creation: AI Generated
Channel: Sewwandi Rathnayaka
Lyrics:
සිතුවිලි යායට පිණි වැටිලා
සැණෙකින් හිරු කිරණට මැකිලා
ආයෙත් හෙට උදයේ ඇවිදින්
සිතුවිලි යායට මිණි පළඳයි...
මලක් පිපී සුවඳක් විහිදන්නේ
සැඳෑ අඳුරෙ පරවී ගිලිහෙන්නේ
බදාගන්න වෙර දරනා ලෝකේ
අතැඟිලි අතරින් ගිලිහී යන්නේ
මිරිඟුව පසුපස දුවනා දෑසින්
නොදැකම සත්‍යය මියැදී යන්නේ...
සිතුවිලි යායට පිණි වැටිලා
සැණෙකින් හිරු කිරණට මැකිලා
ආයෙත් හෙට උදයේ ඇවිදින්
සිතුවිලි යායට මිණි පළඳයි...
පහන් සිළක් දැල්වී දැවෙමින්නේ
තෙල් සිඳුණම අඳුරයි රජවන්නේ
නෑසිය මිතුරන් පිරිවර හිටියත්
තනිවම ආ මඟ තනිවම යන්නේ
සදාකාලිකයි සිතනා සියල්ල
සුළඟක් සේ ඇවිදින් නික්මෙන්නේ...
සිතුවිලි යායට පිණි වැටිලා
සැණෙකින් හිරු කිරණට මැකිලා
ආයෙත් හෙට උදයේ ඇවිදින්
සිතුවිලි යායට මිණි පළඳයි...
Connect with Sewwandi Rathnayaka:
Facebook: https://www.facebook.com/profile.php?...
YouTube Channel: / @nadeeshasewwandi-do8vl
Note: The audio and visual content of this video were generated using Artificial Intelligence tools, based on original lyrics written by Sewwandi Rathnayaka.
© 2026 Sewwandi Rathnayaka. All Rights Reserved.
Unauthorized re-uploading, copying, or duplicating of this video/audio on YouTube or any other platform is strictly prohibited.
#SithuwiliYaaya #SewwandiRathnayaka #PagesOfMyHeart #OfficialLyricVideo #SinhalaLyrics #NewSinhalaSong #MeaningfulLyrics #PhilosophicalSong #AIMusic #AIConcept