Перейти к содержимому

හැමෝම ඉල්ලන Pineapple ගැටෝ රෙසිපිය මෙන්න! | Pineapple Cake Recipe Sinhala #pineapplecake #cake

Easy Homemade Cakes

0:00 / 0:00

හැමෝම ඉල්ලන Pineapple ගැටෝ රෙසිපිය මෙන්න! | Pineapple Cake Recipe Sinhala #pineapplecake #cake

43 332 просмотра · 5 мес. назад
Easy Homemade Cakes
67,8 тыс. подписчиков
43 332 просмотра · 5 мес. назад
හැමෝම ඉල්ලන Pineapple ගැටෝ රෙසිපිය මෙන්න! | Pineapple Cake Recipe Sinhala #pineapplecake #cake Pineapple Cake Recipe Sinhala කියන්නේ soft sponge cake එකක්, fresh pineapple filling එකක් සහ light whipping cream icing එකක් එක්ක bakery style pineapple cake එකක් ගෙදරදීම හදන ලේසිම විදිහ 😍🍍 Birthday cakes, tea time desserts හෝ home baking business වලටත් මේ recipe එක perfect 👌 Fresh pineapple flavor එකත් එක්ක super soft, moist cake එකක් හදාගන්න පුළුවන් ✨ Ingredients: 1 Fresh Pineapple or 1 tin of Pineapple (300g) Sugar 50g (¼ cup) Water 240ml (1 cup) Lemon/ Lime juice 30ml (2 tablespoons) For the sponge cake: 4 Eggs Salt ¼ teaspoon Sugar 130g (½ cup, 2 tablespoons) Flour 100g (⅔ cup) Baking powder 1 teaspoon Milk 80ml (⅓ cup) Vanilla 1 teaspoon For the Pineapple filling: Pineapple cut into small pieces 300g (if you are using fresh pineapple, then cook the pieces with 50g of sugar for 10 minutes, let it cool down and then use) Pineapple juice from the tin - 120ml (½ cup) Or You can use Pineapple sugar syrup from the cooked pineapples. Whipping cream icing: Whipping cream 240ml (1 cup) Icing sugar 30g (¼ cup) Vanilla 1 teaspoon Measuring cup size - 240ml Baking pan - 20x20 cm (8x8 inch) Bake in a preheated oven at 170c (350f) for about 30-35 minutes. රෙසිපිය: නැවුම් අන්නාසි ගෙඩියක් හෝ ටින් කරන ලද අන්නාසි (300g) සීනි 50g (කෝප්ප 1/4) වතුර මි.ලී. 240 (කෝප්ප 1) ලෙමන්/දෙහි යුශ මි.ලී. 30 (මේස හැඳි 2) ස්පොන්ජ් කේක් එකට: බිත්තර 4 ලුණු තේ හැඳි 1/4 සීනි 130g (කෝප්ප ½, මේස හැඳි 2) පිටි 100g (කෝප්ප 2/3) බේකින් පව්ඩර් තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 අන්නාසි පිරවුම සඳහා: පොඩියට කපා ගත් අන්නාසි 300g (ඔයාලා ගන්නේ නැවුම් අන්නාසි නම්, කපා ගත් අන්නාසිවලට සීනි 50gක්, වතුර, ලෙමන්/දෙහි යුශ එකතු කරලා විනාඩි 10ක් පමණ උයා ගන්න. පසුව නිවෙන්න හැරලා පාවිච්චියට ගන්න.) ටින් කළ අන්නාසි ජූස් - මි.ලී. 120 (කෝප්ප 1/2) හෝ පිසගත් අන්නාසි සිරප් එක විපින් ක්‍රීම් අයිසින්: විපින් ක්‍රීම් මි.ලී. 240 (කෝප්ප 1) අයිසින් සීනි 30g (කෝප්ප 1/4) වැනිලා තේ හැඳි 1 කෝප්ප මිණුම - මි.ලී. 240 බේකින් තැටිය - 20x20cm (8x8") කලින් රත්කරගත් අවන් එකක සෙ.170 (ෆැ.350) විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න. 👇 Video එක බලලා Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! ඔබගේ cake photos/comments share කරන්නත් අමතක නොකරන්න ❤️ #PineappleCake #PineappleCakeRecipeSinhala #BakeryStyleCake #PineappleGateau #HomemadeCake #SriLankanCakeRecipes #CakeRecipeSinhala