Перейти к содержимому

2024 04 25 DO FR

Nandana Perera

0:00 / 0:00

2024 04 25 DO FR

4 664 просмотра · 2 г. назад
Nandana Perera
34,5 тыс. подписчиков
4 664 просмотра · 2 г. назад
සංවර්ධන නිලදාරීන් සදහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024 වර්ෂයේදී පලාත් මට්ටමින් සහ මධයම රජය ලෙස පැවැත්වීමට පළාත් සභා සහ මධ්‍යම රජය කටයුතු කරමින් පවතී. මෙම සියලුම නිලධාරීන්ගේ විෂය නිර්දේශය එකම වන අතර විෂයයන්ද සමානය. මධ්‍යම රජයේ විභාගය මෙතෙක් පවත්වන ලද්දේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි. 2024 සිට එම විභාගය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් පැවැත්වීමට කටයුතු කරමින් පවතී.සංවර්ධන නිලධාරී iii ශ්‍රේණිය සදහා 02 ප්‍රශ්න පත්‍රය ලෙස ගිණුම් ක්‍රම ප්‍රශ්න පත්‍රය ලබාදෙනු ඇත. ඒ සදහා සකස්කල වැඩසටහනක පලමු කොටස මෙලෙස ඹබ වෙත ලබා දී ඇත. ඔබේ අදහස් හා යෝජනා ඉතා අගයකොට සලකමි. ස්තූතියි. ජී.උපුල් නන්දන පෙරේරා. 077 0050265 FB - Nandana Perera FB Group - SLGO YouTube - nandana Perera