සජිත් | Sajith - HESHAN
HESHAN
0:00 / 0:00
සජිත් | Sajith - HESHAN
300 533 просмотра · 2 года назад
HESHAN
193 тыс. подписчиков
300 533 просмотра · 2 года назад
සජිත් | Sajith
Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Sinhala Song : Obai Mage Jeewithe by Hasanjith
Original Hindi Song : Baghon Mein Bahar Hai
...
Lyrics ;
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා
රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා
ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා
ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා
ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා
හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා
උස් උනොත් සිකුරිටි කළත්
උස මදි උනොත් කම්කරු කළත්
ෆැක්ටරිත් ඇරලා යළිත්
රට හදනවා සත්තයි සජිත්
සිංදුත් කියලා ගිටාර් ගහනවා
ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා
කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා
ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා
උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද?
හා..?
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
සජිත් මගේ ජීවිතේ
...
Created by HESHAN
Facebook : / heshanvithanagama
Instagram : / official_heshan