Перейти к содержимому

රාමදාන් කෑම || ෆත්තුස් හදන හැටි || fattoush recipe || Ramadhan recipe

malee De Silva

0:00 / 0:00

රාමදාන් කෑම || ෆත්තුස් හදන හැටි || fattoush recipe || Ramadhan recipe

5 636 просмотров · 2 г. назад
malee De Silva
34,8 тыс. подписчиков
5 636 просмотров · 2 г. назад
#ramadhan_recipe #fattoush #maleedesilva රාමදාන් කෑම ෆත්තූස් හදන හැටි fattoush recipe Ramadhan recipe ආයුබෝවන් යාලුවනේ රාමදාන් වලට රසම රස අල ෆත්තූස් හදන හැටි ගෙනවා.හරිම ලේසියෙන් ඉක්මනින් අඩු දේවල් වලින් හදන fattoush recipe. මෙය අරාබි ජාතිකයන්ගේ ප්‍රියජනක ආහාරයකි.සැලඩි වලට සම කල හැක.ඕනැම රටක අයෙක්ට හදල රස බලන්න පුලුවනි. තවත් අයට බලන්න ශෙයාර් කරන්න. ස්තුතියි අවශය දේ අල 200 g සලාද කොල කෝප්පයක් තහීන සෝස් මෙිස හැදි 2 යෝගට් කෝපපයක් අරාබි රොටී 2 ලුනු රස අනුව ගම්මිරිස් කුඩු තේ හැදි 1 ලුනු තේ හැදි 1 පප්රිකා තේ හැදි 1 බැදීමට තෙල් තක්කලි සෝස් මේස හැදි 1 ඔලිවි තෙල් මෙිස හැදි 3 සුදු ලූනු බික් 4    • අරාබි ක්‍රමයට රොටි හදමු || Arabic bread re...      • ✔️ Quick Chicken Wrap  Recipe  By Malee de...      • FATAYER BREAD RECIPE || අරාබි කෑමක්  ෆතායර...      • රාමදාන් අරාබි කෑම චීස් සමෝසා |Ramadhan rec...      • අරාබි ක්‍රමයට සුකිනි හදන විදිය |How To Coo...