අධිපති ප්‍රත්‍ය - "Adhipathi Prathya" Pattana16 -
Lasanthi Wijayawickrama
0:00 / 0:00
අධිපති ප්‍රත්‍ය - "Adhipathi Prathya" Pattana16 -
32 просмотра · 3 недели назад
Lasanthi Wijayawickrama
86 подписчиков
32 просмотра · 3 недели назад
අධිපති ශක්තියෙන් උපකාර වන ධර්මය හඳුන්වනවා අධිපති ප්‍රත්‍ය කියලා. අධිපති කියලා කියනවා ප්‍රධානත්වයට, මූලිකත්වයට. එය විග්‍රහ කරනවා මෙහෙම. “අධීනානං පති අධිපති” තමා පිළිබඳ ධර්මයන්ගේ ස්වාමී තෙමේ අධිපති නම් වේ. අධිකො පති කියාද ‘අධිපති’ විග්‍රහ කරනවා. එහි අදහස අධික වූ ස්වාමී තෙමේ අධිපති වේ. යනුයි. -පට්ඨානප්පකරණය, පට්ඨාන මහ ප්‍රකරණ සන්නය Pattana16 2026 08 31