බුදු ඇසින් දුටු සැපය
Lasanthi Wijayawickrama
0:00 / 0:00
බුදු ඇසින් දුටු සැපය
161 просмотр · 3 недели назад
Lasanthi Wijayawickrama
86 подписчиков
161 просмотр · 3 недели назад
‘සමග්ගා’ යන්නෙහි අදහස වන්නේ එක් සිත් ඇති කියන එකයි. රැස්වන්න කියලා අණ බෙර නිකුත් වන විට “අද මට මංගල්‍යයක්. අද ගමනක් යන්න තියෙනවා. මම කනවා.” කියලා කියන්නේ නැතිව අඩක් ආහාර අරගෙන හෝ ‘සමගිව’ එක්රැස් වෙනවා කියන අදහසයි. රටේ කළ යුත්තක් තියේ නම් මම කරන්නම් කියලා ඔවුන් පළමුව ඉදිරිපත් වෙනවා. අන් කෙනෙකුගේ යම් කාර්යක් වේ නම් ඒ හැම දෙනාම එක්ව උපකාර කරනවා. ඉඳින් පිරිහීමක් නැහැ. - ඛුද්දක නිකාය Suko Buddo 2026 09 04 -