Перейти к содержимому

ඒ කාලේ - ( E Kale ) | Sewwandi Rathnayaka | Official School Friendship Lyric Video

Sewwandi Rathnayaka

0:00 / 0:00

ඒ කාලේ - ( E Kale ) | Sewwandi Rathnayaka | Official School Friendship Lyric Video

19 просмотров · 6 дней назад
Sewwandi Rathnayaka
19 подписчиков
19 просмотров · 6 дней назад
පාසල් බංකුව අසල බෙදාගත් බත් පතේ සෙනෙහසේ සිට වේවැල් පහර එකට වින්ද ඒ සුන්දර අතීතය දක්වා... හදවතේ නොමැකී රැඳුණු නොස්ටැල්ජික් පාසල් මිතුරුදමේ සොඳුරු මතකයන් ආවර්ජනය කෙරෙන අපූරු පද සංකල්පනාව... 🏫🎒❤️🌸 "ඒ කාලේ හරිම හැඩයි... හදවතේ තාම රැඳෙයි... අපේ ඒ මතක ගොඩයි... ජීවිතේ මිහිර තවම සුවඳයි..." (පද රචනයට සරිලන තනුවක් සහ රූප පෙළක් මවා ගැනීමට AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ සංකල්පීය නිර්මාණයකි / Concept Demo Track ✨) Song Credits: Song Title: ඒ කාලේ (E Kale) Lyrics & Concept: Sewwandi Rathnayaka Vocals & Music Composition: AI Generated Visuals & Video Creation: AI Generated Channel: Sewwandi Rathnayaka Lyrics : මිතුදමේ සෙවණයි හිතුමතේ අපි ඔහේ හිනහෙයි සැම මුවේ සුවඳයි බත් පතේ සෙනෙහෙ රස නළියයි ඒ කාලේ හරිම හැඩයි හදවතේ තාම රැඳෙයි අපේ ඒ මතක ගොඩයි ජීවිතේ මිහිර තවම සුවඳයි දුක සතුට එකමයි පණ වගේ අපි ළඟින් රැඳුනයි කසු කුසුව පමණයි පාඩමේ අරුත නොම වැටහෙයි වරද කළෙ කවුදැයි වේවැලේ පහර සැම වින්දයි මිතුරුදම් එහෙමයි මතකයේ තවම ඒ හින්දයි ඒ කාලේ හරිම හැඩයි හදවතේ තාම රැඳෙයි අපේ ඒ මතක ගොඩයි ජීවිතේ මිහිර තවම සුවඳයි අපේ මතකයයි සැමදා හදවතේ රැඳෙයි Connect with Sewwandi Rathnayaka: Facebook: https://www.facebook.com/profile.php?... YouTube Channel:    / @nadeeshasewwandi-do8vl   Note: The audio and visual content of this video were generated using Artificial Intelligence tools, based on original lyrics written by Sewwandi Rathnayaka. © 2026 Sewwandi Rathnayaka. All Rights Reserved. Unauthorized re-uploading, copying, or duplicating of this video/audio on YouTube or any other platform is strictly prohibited. #EKale #SewwandiRathnayaka #PagesOfMyHeart #SchoolMemories #FriendshipSong #SinhalaLyrics #NewSinhalaSong #Mithudama #SchoolDays #AIMusic #AIConcept