Ruwinda Fernando
Ruwinda Fernando
0:00 / 0:00
Ruwinda Fernando
48 просмотров · 11 дн. назад
Ruwinda Fernando
7 подписчиков
48 просмотров · 11 дн. назад
මොරටුව එගොඩඋයන ශ්රී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ 150 වන විහාර සංවත්සරය හා විහාරස්ථ ශ්රී විශාකා කුළගන සමිතියේ 50 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබූ සංවත්සර පිංකම් මාලාවේ සර්ව රාත්රික පරිත්රාණ ධර්මදේශනාව සහ පසුදා දහවල් මහා විහාර වංශික ශ්රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අතිගරු මහානායක අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්රී විමලාභිධාන මහා ස්වාමීන්ද්රයන් වහන්සේ ප්රධාන ගරුතර මහා සංඝ රත්නය විෂයෙහි පිරිනැමුණු සපිරිකර සංඝගත දක්ෂිණාව .... (21 සහ 22 /03/2026) ... 🙏🙏🙏