මතකයන් ගොඩක් එක්ක මගේ Birthday එක 🎂❤️ | A Special Birthday Day Vlog in Romania 🇷🇴
IshuuAnu Diaries
0:00 / 0:00
මතකයන් ගොඩක් එක්ක මගේ Birthday එක 🎂❤️ | A Special Birthday Day Vlog in Romania 🇷🇴
203 просмотра · 6 дн. назад
IshuuAnu Diaries
726 подписчиков
203 просмотра · 6 дн. назад
ආයුබෝවන්! ❤️
IshuuAnuu Diaries වෙත සාදරයෙන් පිළිගන්නවා! 🇷🇴✨
Some days become memories that stay in our hearts forever. ❤️🎂
මේ Birthday එකත් අපේ ජීවිතේ අමතක නොවන ලස්සන දවසක්. ආදරය, සතුට, surprises සහ මතකයන් ගොඩක් එක්ක ගෙවුණු ඒ විශේෂ දවසේ ලස්සන මොහොතවල් ඔයාලත් එක්ක බෙදාගන්නයි අද අපි මේ Vlog එක අරගෙන ආවේ. 🥰
අපිත් එක්ක මේ ලස්සන දවසේ මතකයන් විඳින්න. ❤️
අපේ journey එකත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
Thank you for being a part of our journey! 🥰
Love,
Ishuu & Anuu ❤️
#birthdayvlog #dayvlog #IshuuAnuuDiaries #birthdaymemories #specialbirthday #srilankancouple #SriLankansInRomania
#romaniavlog #couplevlog #suprice #djipocket4p #dji