අමුද්රව්ය 4 න් බිත්තර, බටර් නැතුව ඉතාම රසවත් ජෑම් කුකීස් | Easy Jam Drops | Thumbprint Cookies
RU Rasa | රු රස
0:00 / 0:00
අමුද්රව්ය 4 න් බිත්තර, බටර් නැතුව ඉතාම රසවත් ජෑම් කුකීස් | Easy Jam Drops | Thumbprint Cookies
773 просмотра · 1 месяц назад
RU Rasa | රු රස
14,5 тыс. подписчиков
773 просмотра · 1 месяц назад
බටර් හෝ බිත්තර නැතුව විනාඩි කිහිපයකින් හදාගන්න පුළුවන් ඉතාමත් රසවත්, ලේසි ජෑම් කුකීස් (Jam Thumbprint Cookies) රෙසිපිය මෙන්න.
Learn how to make crispy, melt-in-the-mouth Jam Cookies with just 4 simple kitchen ingredients—no butter and no eggs required. These classic bakery-style Jam Drops are perfectly crisp on the outside, soft on the inside, and filled with your favorite sweet fruit jam. Perfect for evening tea or quick snack cravings for kids and family
Ingredients / අවශ්ය ද්රව්ය:
1 Cup All-Purpose Flour / Wheat Flour (125g) | පාන් පිටි කෝප්ප 1
1/2 Cup Powdered Sugar (100g) | කුඩු කරගත් සීනි කෝප්ප 1/2
1/2 Cup Coconut Oil | පොල්තෙල් කෝප්ප 1/2
1 1/2 Tbsp Fruit Jam (30g) | කැමති වර්ගයක ජෑම් මේස හැඳි 1 1/2
1/8 Tsp Salt / Pinch of Salt (1g) | ලුණු කුඩු තේ හැඳි 1/8 (ස්වල්පයක්)
Baking Instructions:
Preheat oven to 150°C (300°F).
Bake for 25–30 minutes until edges turn slightly golden.
🔔 Subscribe to RU Rasa | රු රස for more delicious recipes: / @rurasa
Follow Us:
/ rurasalk
/ rurasalk
/ rurasaofficial
Timestamps / Chapters
00:00 Intro & Recipe Overview
01:10 Measuring the 4 Main Ingredients
02:26 Mixing Dry Ingredients & Combining Dough
03:59 Shaping Dough & Creating Center Indentations
05:01 Adding Fruit Jam Filling
05:24 Baking Instructions & Oven Temperature Tips
05:49 Cooling Down & Serving Delicious Jam Cookies
#Baking #JamCookies #ThumbprintCookies #EasyCookieRecipe #RuRasa #SinhalaRecipe #NoEggCookies #egglessrecipes