Перейти к содержимому

✨️දරුවෝ දෙන්නෙක් එක්ක තනියම ගෙවන ජීවිතේ ❤️ | අතිශය සරල සාමාන්‍ය දවසක් | Day Vlog | Our Village Nest

Our Village Nest

0:00 / 0:00

✨️දරුවෝ දෙන්නෙක් එක්ක තනියම ගෙවන ජීවිතේ ❤️ | අතිශය සරල සාමාන්‍ය දවසක් | Day Vlog | Our Village Nest

3 537 просмотров · 6 дн. назад
Our Village Nest
750 подписчиков
3 537 просмотров · 6 дн. назад
දරුවෝ දෙන්නෙක් එක්ක තනියම ගෙදර වැඩත්, දරුවන්ගේ වැඩත් කරගෙන ගෙවන අපේ සරල සාමාන්‍ය දවසක් ❤️🌿 ලොකු දේවල් නැති වුණත්, දරුවන් එක්ක ගෙවන මේ පුංචි පුංචි මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ. 🥰 අද Day Vlog එකෙන් අපේ ගෙදර දවසේ වැඩ ටික, දරුවන් බලාගන්න අතරේ කරන සාමාන්‍ය වැඩ සහ සරල පවුල් ජීවිතයේ සුන්දර මොහොතවල් ඔබත් එක්ක බෙදාගන්නවා. ❤️ Simple Life | Motherhood Vlog | Mom of Two | Sri Lankan Vlog | Day Vlog වීඩියෝ එක කැමති නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න. 🌿 our village nest 🌿 #DayVlog #MotherhoodVlog #MomOfTwo #SriLankanVlog #SimpleLife #MomLife #FamilyVlog #DailyVlog #SriLanka #OurVillageNest