ඇමරිකාවේ නැව් සුසානයට බයිසිකල් ගමනක් 🇺🇸 | Staten Island Boat Graveyard New York Sinhala Vlog
HerShy Family
0:00 / 0:00
ඇමරිකාවේ නැව් සුසානයට බයිසිකල් ගමනක් 🇺🇸 | Staten Island Boat Graveyard New York Sinhala Vlog
1 065 просмотров · 2 месяца назад
HerShy Family
356 подписчиков
1 065 просмотров · 2 месяца назад
ආයුබෝවන්!
අද HerShy Family වීඩියෝ එකෙන් අපි යන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක් වල තියෙන වෙනස්ම විදියේ තැනක් බලන්න. ඒ තමයි Staten Island Boat Graveyard එහෙමත් නැත්නම් නැව් සුසානය.
නිව් යෝර්ක් නගරයේ තියෙන මේ අපූරු තැනට මම අද යන්නේ බයිසිකලේක. පාරේ යන ගමන් ඇමරිකාවේ වටපිටාව, නිවාස, සහ පරිසරය ගැනත් ඔයාලට බලාගන්න පුළුවන්. ලෝකේ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ඇමරිකාවේ ජීවිතේ ගැන, නොදැකපු තැන් ගැන අලුත් අත්දැකීමක් දෙන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ.
මේ ගමන ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ චැනල් එක Subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න!
Join me on a cycling adventure to one of New York's hidden gems—the Staten Island Boat Graveyard! In this video, I'm taking you along for the ride as we explore the abandoned ships and experience the unique scenery of Staten Island. This is a great chance for our Sri Lankan community around the world to see a different side of America. Don't forget to like, comment, and subscribe to HerShy Family for more adventures!
🎥 Gear used:
DJI Osmo Action 6
iPhone 14 & iPhone 14 Pro
DJI Mic 2
Join the HerShy Family Journey:
📍 Facebook: https://www.facebook.com/profile.php?...
📍 Instagram: / hershy_family
📍 TikTok / hershyfamily
🌐 Website: https://hershytravels.com/
For more New York City walking tours / @strollifyny
#StatenIslandBoatGraveyard #NewYork #SriLankanVlogger #HerShyFamily #SinhalaVlog #USAinSinhala #CyclingInNY #StatenIsland #ShipGraveyard #AmericaVlogSinhala