ඇතුලට ගියාම එලියට එන්න හිතෙන්නෙම නැති අමෙරිකාවේ Water Park එක 🎢 | USA | Sri Lankan | Sinhala Vlog
HerShy Family
0:00 / 0:00
ඇතුලට ගියාම එලියට එන්න හිතෙන්නෙම නැති අමෙරිකාවේ Water Park එක 🎢 | USA | Sri Lankan | Sinhala Vlog
495 просмотров · 1 месяц назад
HerShy Family
355 подписчиков
495 просмотров · 1 месяц назад
ආයුබෝවන්!
අද HerShy Family අපි ඔබව අරන් යන්නේ අමෙරිකාවේ තියෙන සුපිරිම Indoor Water Park එකක් වෙන Pennsylvania වල තියෙන "Great Wolf Lodge" එකට. 🇺🇸✨
ලෝකයේ නානාප්‍රකාර තැන්වල ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකික යාලුවෝ හැමෝටම අමෙරිකාවේ අපේ සුන්දර Summer සමය ගතවෙන හැටි, මෙහේ ලයිෆ්ස්ටයිල් එක මේ වීඩියෝ එකෙන් පුළුවන්. Water slides, wave pools සහ පවුලේ සැමට විඳින්න පුළුවන් අමතක නොවන අත්දැකීම් රාශියක් එක්ක මේ වීඩියෝ එක බලලා ඔයාලත් එකතු වෙන්න!
📌 In this video:
Great Wolf Lodge Water Park, Pocono Mountains PA
American Summer Life & Sri Lankan Family Travel Vlog
Best Indoor Water Park Attractions for Families
Living in USA as Sri Lankans (Sri Lankan Youtube Vlog)
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් (Comments) පහලින් සටහන් කරන්න අමතක කරන්න එපා. Channel එක තාම Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා එකතු වෙන්න! 🔔
Join the HerShy Family Journey:
📍 Facebook: https://www.facebook.com/profile.php?...
📍 Instagram: @hershy_family
📍 TikTok / chamara.thila. .
🌐 Website: https://hershytravels.com/
#HerShyFamily #GreatWolfLodge #SriLankanVlog #LivingInUSA #TravelSriLanka #WaterParkUSA #SummerInUSA
#sinhalavlogs