Перейти к содержимому

ඔනිම හීනයක් දිනාගන්න දින 30ක වෙනස මෙන්න.ආකර්ෂණ නීතිය A to Z වැඩසටහන #lawofattraction #sanathgamage

Sanath Gamage Blissful Intelligence

0:00 / 0:00

ඔනිම හීනයක් දිනාගන්න දින 30ක වෙනස මෙන්න.ආකර්ෂණ නීතිය A to Z වැඩසටහන #lawofattraction #sanathgamage

40 611 просмотров · 1 г. назад
Sanath Gamage Blissful Intelligence
346 тыс. подписчиков
40 611 просмотров · 1 г. назад
High Flyers Club Workshop on Zoom විශේෂ වට්ටම් ලබාගන්න 22 දීනට පෙර මුදල් තැන්පත් කර න්න ලියාපදිංචි වන්න 🌷 මෙම High Flyers Club Workshop වැඩමුළුව කාටද? ආකර්ෂණ නීතිය සම්පූර්ණයෙන්ම ඉගෙන ගෙන ජීවිතය ඉහළම තලයකට ගෙනියන්න අපේක්ෂා කරන ඕනම අයෙකුට 🌷 මොකටද මේ High Flyers Club Workshop ? විශ්ව නීති 12න් එකක් වන ආකර්ෂණ නීතිය අනිවාර්යයෙන්ම නිවරදිව ක්‍රියාත්මක වෙනවා. එය සර්ව සාධාරණයි. හරියටම ප්‍රතිඵල ලැබෙන ක්‍රම මෙහිදී ඔබ සමග සාකච්චා කරනවා. ඔබේ වැරදි මත ඉවත් වී නිවරදි පුරුදු ඇති වේවි. මෙම වැඩමුළුවේ කතා කරන ප්‍රධාන මාතෘකා පහත පරිදි වෙනවා 🌷 යටි සිත නැවත ලිවීම 🌷 සුපසන් සිත බල ගැන්වීමේ මාර්ග 🌷 විශ්ව ශක්තිය ලබා ගැනීම 🌷 දිනන පුරුදු සකසා ගැනීම 🌷 අරමුණු සහ පරමාර්ථ ඉටු කර ගැනීම 🌷 ආකර්ෂණ නීතිය ලබා ගන්නා විද්‍යාත්මක ක්‍රම 🌷 NLP තාක්ෂණය තුළින් ජයග්‍රහණ ලබා ගැනීම 🌷 අපේ High Flyers Club Workshop අරමුණ තව පැහැදිලි කළොත් ? සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව පැහැදිලි කරදී එය ගැන ඇති දුර්මත ඉවත් කරනවා. ඕනම කෙනෙක්ට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ඉහළ නංවන ක්‍රම කරනවා. 🌷 අපේ කාල සටහන ගැන නොවැ 24 වන iriදා සවස 6.30 සිට රාත්‍රී 8:30 දක්වා 🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද? නොවැ 24 වන දින දහවල් 12:00 දක්වා ඔබේ නම 0771048966 අංකයට WhatsApp කර වැඩ මුළුවට සහභාගී වන්න. ඔබට ලැබෙන අංකය සමග ඔබට නොවැ 24 වන දින සවස 6:00 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි. වැඩිදුර විස්තර සඳහා අප අමතන්න. 077 104 8966 / 077 270 3955 / 0710 658 658 පළමු දින වැඩමුළුවට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඉන් පසු සති 9 ට සහභාගි වන්නේ නම් රු 10,000 ක් පමණයි.Poetic Brain - 45th Batch - 2 Days workshop on 23/24 November at Malabe, Regent Country Club 🌷 කාටද? අවුරුදු 8 ට වැඩි ඕනිම දරුවෙක්ට, විභාග වලට පෙනී සිටින අයට සහ වැඩමුළුවට සහභාගී වන දරුවන් ගේ දෙමාපියන්ට 🌷 මොකටද ? හැම දරුවෙක්ම ඔප නොකළ මැණිකක්. Poetic Brain අරමුණ මේ මැණික් කැට ඔප කිරීම. තමන්ගෙ දරුවා පාඩම් කරන්න ටිකක් අදි මදි කරනවානම්, එක තැන ඉඳගෙන අවධානය දෙන්න අකමැති නම්, මේ වැඩමුළුව ඔබේ දරුවා වෙනුවෙන්මයි. 🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ තව පැහැදිලි කළොත් ? අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා. 🌸නිර්මාණ ශක්තිය 🌸පරිකල්පන ශක්තිය 🌸මතක ශක්තිය 🌸සමතුලිත පෞරුෂ ශක්තිය 🌸භාව කළමනාකරණ ශක්තිය 🌸අවබෝධ ශක්තිය 🌸ආත්ම ශක්තිය එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි. 🌷 කාලසටහන 🌸 නොවැ 23 සහ 24 දෙදින උදේ 8:30 සිට සවස 4:30 දක්වා 🌸 ආයෝජනය - රු 27,000.00 දෙදිනටම කෑම සහ අවශ්‍ය දේ සමග විශේෂ Early Baird Discount රු 18,000 ක් පමණයි. වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 18,000 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ නොවැ 22 වනදා හවස 6 ට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 27,000/= ක් වේ.