මුත්‍රා පාලනයකින් තොරව පිටවීම (Urinary Incontinence)
Dr. Chaminda Mathota
0:00 / 0:00
මුත්‍රා පාලනයකින් තොරව පිටවීම (Urinary Incontinence)
109 271 просмотр · 9 лет назад
Dr. Chaminda Mathota
29,9 тыс. подписчиков
109 271 просмотр · 9 лет назад
මැදිවියේ කාන්තාවන් බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක් තමයි, කහින විට, කිවිසුම් යන විට ඉබේම මුත්‍රා පිටවීම. මේ තත්වය සහ එයට ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්.
Dr. Chaminda Mathota explains causes and treatment of urinary incontinence on Nugasewana TV program.
මේ ගැන වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවිය https://www.vog.lk වෙත පිවිසෙන්න.
ඔබේ ගැටළු https://vog.lk/ask.php වෙත යොමු කරන්න.