Перейти к содержимому

මාරයත් එක්ක මොන ගිවිසුම් ද ? 💀 | 2022.08.20 | දම් විමසුම | අකම්පිත

AKAMPITHA

0:00 / 0:00

මාරයත් එක්ක මොන ගිවිසුම් ද ? 💀 | 2022.08.20 | දම් විමසුම | අකම්පිත

18 904 просмотра · 4 г. назад
AKAMPITHA
26,5 тыс. подписчиков
18 904 просмотра · 4 г. назад
මහණෙනි, මෙ සදෙනාගේ පහළ වීම දුර්ලභ වෙයි. තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලොව්හි දුර්ලභ වෙයි, තථාගතප්‍රවිදිත ධර්ම විනය දෙසන පුද්ගල ලොව්හි දුර්ලභ වෙයි, ආර්යායතනයෙහි (මධ්‍යමදෙශයෙහි) ඉපැත්ම ලොව්හි දුර්ලභ වෙයි, ලොව්හි ඉන්ද්‍රියයන්ගේ අවිකලභාවය දුර්ලභ වෙයි, ලොව්හි අජඩතා හා අනෙලමූගත්ව දුර්ලභ වෙයි, ලොව්හි කුශලධර්මච්ඡන්දය දුර්ලභ වෙයි. තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං, තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසෙතා පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං, අරියායතනෙ පච‍්චාජාති දුල‍්ලභා ලොකස‍්මිං, ඉන්‍ද්‍රියානං අවෙකල‍්ලතා දුල‍්ලභා ලොකස‍්මිං, අජළතා අනෙලමූගතා දුල‍්ලභා ලොකස‍්මිං, කුසලධම‍්මච‍්ඡන්‍දො දුල‍්ලභො ලොකස‍්මිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ ඡන‍්නං පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මින‍්ති. ☸ මූලාශ්‍රය : පාතුභාව සූත්‍රය : https://tipitaka.lk/an-6-2-5-1/pali    • මාරයත් එක්ක මොන ගිවිසුම් ද ? 💀 | 2022.08.2...   සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!! ▶️    / akampitha   🌎 https://akampitha.org ☝   / akampitha   ☉ https://akampitha.blogspot.com/ #gothatuwerewathathero #ruwanweliseya #akampitha #nirvana