ඩෝ එක ක්නීඩ් නොකර පිටි ග්‍රෑම් 300න් සීනි බනිස් 13ක් |srilanka tea buns |no-knead dough |seeni banis
nira S
0:00 / 0:00
ඩෝ එක ක්නීඩ් නොකර පිටි ග්‍රෑම් 300න් සීනි බනිස් 13ක් |srilanka tea buns |no-knead dough |seeni banis
121 204 просмотра · 3 года назад
nira S
702 тыс. подписчиков
121 204 просмотра · 3 года назад
බිත්තර නැතුව ඩෝ එක ක්නීඩ් නොකර සීනි බනිස් හදන ලේසි අඩු වියදම් ක්‍රමයක්. පාන් පිටි ග්‍රෑම් 300 තියනවා නම් බනිස් 13 හදා ගන්න පුලුවන්. මේ කාලේ බේකරි නිශ්පාදන මිල අධික නිසා ඔයාලා මේවා ඉගනගන තියා ගන්න. රෙසපිය පොතක ලියලා තියා ගන්න. හැමෝටම වටිනවා. කඩෙන් ගිනි ගනන් දීලා බඩු ගන්නේ නැතුව හැමදේම අපිට කර ගන්න පුලුවන් පහසු ක්‍රම බැලුවොත් ජීවත් වෙන්න ලේසි වෙනවා. ඔයාලා හැමෝටම ස්තූතියි
#tea_bun_recipe #seeni_banis_recipe #seeni_banis #sini_banis #no_knead_dogh_recipe #banis
1. homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
https://www.youtube.com/watch?v=H5z4q...
2.තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu
https://www.youtube.com/watch?v=ChhSM...
3. ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
https://www.youtube.com/watch?v=UjeMh...
4. කල් තියාගන කන්න ලිපේ හදන පොල් කේක් එක | රයිස් කුකර් පොල් කේක් | coconut cake | RICE COOKER CAKE
https://www.youtube.com/watch?v=eNrhe...
5. අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
https://www.youtube.com/watch?v=Y3Sdu...
6.අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
https://www.youtube.com/watch?v=zRqx_...
7. රුපියල් සීයට උළුඳු වඩේ කන්නේ මොකටද? පාන් පිටි ටිකක් තියනවා නම් හදාගන ඇති වෙන්න කන්නකෝ | uludu wade
• රුපියල් සීයට උළුඳු වඩේ කන්නේ මොකටද? පාන් ප...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
*****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
https://www.facebook.com/profile.php?...
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .