සෙංකඩගල පුරේ උන්න | Senkadagala Pure | Videha & MalinSaa+Swarna Kanthi | New Sinhala Disco Song 2026
Videha & MalinSaa
0:00 / 0:00
සෙංකඩගල පුරේ උන්න | Senkadagala Pure | Videha & MalinSaa+Swarna Kanthi | New Sinhala Disco Song 2026
392 просмотра · 3 дн. назад
Videha & MalinSaa
632 подписчика
392 просмотра · 3 дн. назад
Groove to "Senkadagala Pure Unna" (සෙංකඩගල පුරේ උන්න) — a retro 80s disco love song set in the royal city of Kandy, where a prince asks his Kusumasana Devi to take his hand and go worship at the Temple of the Tooth (Dalada Maligawa).
🎵 Song Credits
Title: Senkadagala Pure Unna (සෙංකඩගල පුරේ උන්න)
Lyrics by: Swarna Kanthi Perera (ස්වර්ණ කාන්ති පෙරේරා)
Vocals & Music: Videha & MalinSaa
Channel: Radical Aramaya
Funky wah-wah guitar, slap bass, Moog synth solos, string machines, brass punches and a classic filmi-style rap — made for dancing, road trips and nostalgic 80s disco vibes.
If this song gets you moving, please LIKE, SHARE, and SUBSCRIBE for more fresh Sinhala music. 🎶❤️🕺
📝 පද මාලාව (Lyrics)
අන් සතු උයනේ පිපිච්ච
අසම්මතේ මල් කිනිත්ත
නිරන්තරේ කටු ඇනිච්ච
නිවන් මගේ හිත් පොඩිත්ත
මහගිරි දඹයේ නගිද්දි
සිය සිය පාරක් වැටෙද්දි
අත අත නෑරම සිටිද්දී
ඒ නම් සංසාර සිද්දි
(Chorus)
සෙංකඩගල පුරේ උන්න
කුසුමාසන දේවි වෙන්න
මං රජ කුමරුට අඳින්න
යමු අපි දළදා වඳින්න
(Rap)
ජීවිත ගමනට අත දී, හිත තියපන් මගේ පපුවේ
හේ! වැව් රවුමේ සඳ එළියේ, නටමු අපි දෙන්නා තාලේ
ඩිස්කෝ රිද්මෙට හිත පැද්දෙයි, පෙම් කතාවක් මේ කාලේ
කුසුමාසන දේවියේ, නුඹ මගේ හදේ රැජිණියේ
අත අල්ලන් යමු අපි දළදා වඳින්න
#SenkadagalaPureUnna #SinhalaSongs #NewSinhalaSongs2026 #SinhalaDisco #RetroSinhalaSongs #AluthSindu #SinhalaRap #Kandy #DaladaMaligawa #SriLankanMusic #SwarnaKanthiPerera #RadicalAramaya