Перейти к содержимому

මිතුරන් මිතුරියන් | Mithuran Mithuriyan | New Sinhala Friendship Song 2026

Videha & MalinSaa

0:00 / 0:00

මිතුරන් මිතුරියන් | Mithuran Mithuriyan | New Sinhala Friendship Song 2026

925 просмотров · 1 мес. назад
Videha & MalinSaa
630 подписчиков
925 просмотров · 1 мес. назад
Lose yourself in "Mithuran Mithuriyan" (මිතුරන් මිතුරියන්) — a warm, nostalgic Sinhala song about old school friends reuniting, walking down memory lane hand in hand. 🎵 Song Credits Title: Mithuran Mithuriyan (මිතුරන් මිතුරියන්) Lyrics by: Jagath Kumara (ජගත් කුමාර) With soft acoustic guitar, warm strings, and a nostalgic piano melody, this track is made for reminiscing with old classmates and cherishing lifelong friendship. If this song brings back your school days, please LIKE, SHARE, and SUBSCRIBE for more soulful Sinhala music. 🎓💛🎧 📝 පද මාලාව (Lyrics) හමුවුනා මිතුරන් මිතුරියන් අපේ පාසල් කාලයේ සිටි වෙනස් වූවත් අපේ හැඩරුව මතකයේ ඇත එදා දඟකම්..... ඉස්සරහ පේලියේ සිටියත් පසුපසම සැඟවී සිටියත් එකම පන්තියකයි හිඳින්නේ මිතුදමට ලන්වී සෙනේහෙන්.... මතක් කර කර එදා රසතැන් සිනාසෙන්නේ ලබැඳි සෙනෙහෙන් පියාඹමු අත්වැල් බැඳන් අපි දයාබර සොහොයුරු පෙමින්...... #MithuranMithuriyan #SinhalaSongs #NewSinhalaSongs2026 #FriendshipSongs #SinhalaFriendshipSongs #AluthSindu #SinhalaAcoustic #SriLankanMusic #JagathKumara #PasalKalaya