Перейти к содержимому

⭕ සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් 7ක් උඩ ඇවිද්දාද? ත්‍රිපිටකයේ සදහන් පරම සත්‍ය ඉතිහාසය

Damtharana - දම්තරණ

0:00 / 0:00

⭕ සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් 7ක් උඩ ඇවිද්දාද? ත්‍රිපිටකයේ සදහන් පරම සත්‍ය ඉතිහාසය

3 495 просмотров · 3 года назад
Damtharana - දම්තරණ
69,3 тыс. подписчиков
3 495 просмотров · 3 года назад
🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆 උතුම් වූ ධම්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න) මෙම සිරි සද්ධම්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා ⭕ සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් 7ක් උඩ ඇවිද්දාද? ⭕ ත්‍රිපිටකයේ සදහන් පරම සත්‍ය ඉතිහාසය 🙏පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ🙏 විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්, සුමන සමන මහා රාජෝත්තමයාණන් වන, ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..! වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි. මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ. මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..! ▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය -    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය   ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන -    • Documentary   ▶️ සං දේශණාව -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...   ▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...   ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය -    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...   ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න -    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...   ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ -    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...   ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ -    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...   ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග -    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...   ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව -    • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්ස...   ▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" -    • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයු...   ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" -    • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප්‍රඥ ...   ▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " -    • ⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද...   ▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" -    • 🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( ...   ▶️ "ඉච්ච" නිච්ච වීම -    • ⭕ ඉච්ච  නිච්ච වීම | සිරි සද්ධම්ම දේශණාව | ...   ▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම -    • ⭕ පිරි සිද දැකීම | සිරි සද්ධම්ම දේශනාව | ම...   Follow us on Facebook -   / damtharanapage   Instagram -   / damtharana   ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න © For Copyright Matters Please Contact Us At ► : contactdtvstudio@gmail.com #සිරි_සද්ධර්මය #sirisaddharmaya #සිදුහත්_කුමාර_උපත #හේතුඵල_දහම #trending #youtube #බුද්ධ_බාවනා #ධම්මානුධම්ම_පටිපදාව #අරියමග #මගඵල #මගපල #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #ප්‍රඥා_අධික_බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #භාවනා #බාවනා #ද්වේශය #සිදතගොතම