Перейти к содержимому

KFC RICE රයිස් කුකර් එකේ හදමු |KFC Rice in Rice Cooker|KFC Rice Sinhala

Dushani's Diary

0:00 / 0:00

KFC RICE රයිස් කුකර් එකේ හදමු |KFC Rice in Rice Cooker|KFC Rice Sinhala

105 237 просмотров · 4 года назад
Dushani's Diary
189 тыс. подписчиков
105 237 просмотров · 4 года назад
#KFCRICE #KFCRICERECIPE#Dushanisdiary #SinhalaRecipe KFC Chicken recipe    • ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICK...   KFC Gravy recipe    • ගෑවුන තැන කන්න පුළුවන් KFC චිකන් ග්‍රේවි ව...   KFC rice is very easy to make with only few ingredients. We don’t use any artificial flavours. KFC Rice will be ready in 30 mins. කීරි සම්බා හාල් 250g වතුර 400 ml (රයිස් කුකර් කප් එකෙන් කෝප්ප 2 1/2 ) බටර් මේස හැඳි 2 තෙල් මේස හැඳි 2 කරදමුංගු 6 කරාබුනැටි 6 කුරුඳු කෑලි 3 සුදු ළූණු බික් 4 ඉඟුරු පොඩි කැබැල්ලක් කරපිංචා ඉත්තක් ළූණු ගෙඩි 1/2 අමුමිරිස් කරල් 3-4 කොලපාට බෙල් පේපර් ගෙඩි 1/2 හෝ මලු මිරිස් කරල් 2-3 ඇට ඉවත් කරලා ගන්න රස අනුව ලුණු ගම්මිරිස් කුඩු තේ හැදී 1/4 ~ ෆුඩ් කලරින් (කහ හෝ තැබිලි බින්දු 3-4) ෆ්‍රෙෂ් මිලක් පිටිකිරි තේ හැදී 2 දිය කරගන්න මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.   / dushanisdiary   Please like my Facebook - page Dushani's Diary I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDia... Hommade KFC Chicken KFC Chicken recipe KFC Rice recipe KFC Rice homemade Sinhala recipe KFC Rice KFC Rice in Sinhala