Перейти к содержимому

ගෑවුන තැන කන්න පුළුවන් KFC චිකන් ග්‍රේවි විනාඩි 5න් හදමු|KFC Style Chicken Gravy|Spicy Chicken gravy

Dushani's Diary

0:00 / 0:00

ගෑවුන තැන කන්න පුළුවන් KFC චිකන් ග්‍රේවි විනාඩි 5න් හදමු|KFC Style Chicken Gravy|Spicy Chicken gravy

258 389 просмотров · 4 года назад
Dushani's Diary
189 тыс. подписчиков
258 389 просмотров · 4 года назад
#kfcgravy #chickengravy#KFCchicken #dushanisdiray #sinhala KFC රයිස්    • KFC RICE රයිස් කුකර් එකේ හදමු |KFC Rice in...   KFC චිකන්    • ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICK...   රසම රස KFC චිකන් ග්‍රේවි එකක් විනාඩි 5න් හදමු. බත්, රොටි, පාන්, නූඩ්ල්ස් මේ වගේ ඕනනම් දෙයක් එක්ක කන්න පුළුවන්. තෙල් මේස හැඳි 2 කරදමුංගු 4 කරාබුනැටි 4 කුරුඳු කෑලි 2 ගම්මිරිස් ඇට තේ හැදී 1/2 සුදු ළූණු බික් 4 පේස්ට් එකක් වෙන්න හොදින් තලලා ගන්න ඉඟුරු පොඩි කැබැල්ලක් හොදට තලලා ගන්න කරපිංචා ඉත්තක් රම්පෙ ළූණු ගෙඩි 1/2 අමුමිරිස් කරල් 3-4 රස අනුව ලුණු ගම්මිරිස් කුඩු තේ හැදී 1/2 සියබල මේස හැදී 1 සිනි තේ හැදී 1/2 (කැමතිනම් පමණක් දන්න) මිරිස් කුඩු තේ හැදී 1-2 (රස අනුව ) බැදපු තුනපහ කුඩු තේ හැදී 1 (තියනවනම් චිකන් කාරී පවුඩර් දන්න පුළුවන්) චිකන් තම්බපු වතුර කෝප්ප 1 1/2 (මේ වෙනුවට කෙමතිනම් සුප් කැටයක් දිය කරලා ගන්න) #chickengravy #kfcstylegravy #kfcgravy #Chickengravy මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.   / dushanisdiary   Please like my Facebook - page Dushani's Diary I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDia...