Перейти к содержимому

Monawada Mutte / මොනවද මුත්තේ මොකද කරන්නේ / 4/5 වසර විෂය නිර්දේශයේ ඇතුලත් ගී

Prasad Liyanage

0:00 / 0:00

Monawada Mutte / මොනවද මුත්තේ මොකද කරන්නේ / 4/5 වසර විෂය නිර්දේශයේ ඇතුලත් ගී

11 086 просмотров · 5 лет назад
Prasad Liyanage
5,45 тыс. подписчиков
11 086 просмотров · 5 лет назад
මොනවද මුත්තේ මොකද කරන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි....// දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකිදේ නොමතේරෙයි මට පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස පෙර උන් අය සිටවූ අඹ ගස් වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි පද රචනය : s. මහින්ද හිමි ගායනය : රෝහණ විරන්සිංහ මහතා