Перейти к содержимому

Thaala | තාල - Game Kopi Kade | ගමේ කෝපි කඩේ | Sinhala Cover Song | Thaala Covers

තාල - Thaala

0:00 / 0:00

Thaala | තාල - Game Kopi Kade | ගමේ කෝපි කඩේ | Sinhala Cover Song | Thaala Covers

68 508 просмотров · 3 г. назад
තාල - Thaala
34,6 тыс. подписчиков
68 508 просмотров · 3 г. назад
Thaala | තාල - Game Kopi Kade | ගමේ කෝපි කඩේ... #sinhalasongs #cover #music #sinhala #srilanka Lyrics: ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ අපේ කාලේ අස්වැද්දූ - කුබුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් - හේන් පිටින් පාලුවෙලා අම්ම අප්ප මොක මොකවත් - කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න - ගැටවරයිනි කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ අත පය හත්තිය තියෙද්දි - කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව - අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අත පය - බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ - උත්තම රජගොල්ලො වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ අපේ කාලේ අස්වැද්දූ... ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ අත පය හත්තිය තියෙද්දි... ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ Lyrics: Ajantha Ranasinghe Music: Premasiri Kemadasa Artist: Sanath Nandasiri පද රචනය: අජන්ත රණසිංහ සංගීත නිර්මාණය: ප්‍රේමසිරි කේමදාස ගායනය: සනත් නන්දසිරි #premasirikemadasa #sanathnandasiri #percussion #sinhalamusic #coversong #cajon #music #harmonium