Перейти к содержимому

Quick Veggie Omelette with Cauliflower Rice|⁣ කෝලිෆලවර් රයිස් ඔම්ලට් - ගුණදායක ඔම්ලට් එකක් හදන විදිහ

Kahagalla FOOD Corner

0:00 / 0:00

Quick Veggie Omelette with Cauliflower Rice|⁣ කෝලිෆලවර් රයිස් ඔම්ලට් - ගුණදායක ඔම්ලට් එකක් හදන විදිහ

50 просмотров · 3 дня назад
Kahagalla FOOD Corner
454 подписчика
50 просмотров · 3 дня назад
Welcome 🙏 to Kahagalla FOOD Corner. We present you today a Healthy Veggie Omelette with Cauliflower Rice Recipe. You can try this delicious recipe and enjoy with your family and friends. We appreciate your support giving us by Commenting and Sharing our videos, and specially by Subscribing my channel - Kahagalla FOOD Corner. අප ඉදිරිපත් කළ ගුණදායක කෝලිෆලවර් රයිස් ඔම්ලට් රෙසිපිය හදල පවුලේ අය හා මිතුරන් සමඟ රස බලන්න. මේ වීඩියෝ යහලුවන්ටත් යවන්න. අදහස් දැක්වීමෙන් හා මගේ චැනලය - Kahagalla FOOD Corner, සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් ලබාදෙන සහායට 🙏 ස්තුතියි. Healthy Veggie Omelette with Cauliflower Rice 🍛 Recipe ගුණදායක කෝලිෆලවර් රයිස් ඔම්ලට් රෙසිපිය Ingredients - අවශ්‍ය දේ: 1, 1/2 cups cauliflower rice (කෝලිෆලවර් රයිස්) 2 baby pak choy (පැක් චෝයි) 1 carrot (කැරට්) 1/2 red capsicum (රතු කැප්සිකම්) 1/2 green capsicum (කොල කැප්සිකම්) 1 green chilli (අමුමිරිස්) 1 spring onion (ස්ප්‍රින්ග් අනියන්) 2 tsp salt (ලුණු) 2 tsp pepper (ගම්මිරිස්) 2 cloves garlic (සුදුළුනු) 1 onion (ලොකු ලූනු) 3 tbsp cooking oil (තෙල්) 1 tsp crushed chilli (කෑලි මිරිස්) 1/2 glutton free pepperoni (ග්ලූටන් ෆ්‍රී පැපරෝනි) 5 eggs (බිත්තර) 1 tbsp milk (කිරි) 200g grated cheese (චීස්) Thanks 🙏 for watching my videos. If you haven't done so yet, Subscribe 🔔 to my channel - Kahagalla FOOD Corner,    / @kfc9696   , so you won't miss upcoming videos. Click 👍 if you like my videos. #omelette #veggies #veggieomelette #cauliflower #cauliflowerrice #healthy #healthyomelette #omeletterecipe #easyrecipe