Перейти к содержимому

Grade 9 - Percentages | 9 ශ්‍රේණිය - ප්‍රතිශත

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Percentages | 9 ශ්‍රේණිය - ප්‍රතිශත

25 587 просмотров · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
25 587 просмотров · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ප්‍රතිශත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. ලාභය සහ අලාභය හැඳින්වීම විකිණුම් මිල වියදම් වූ මුදලට වඩා වැඩි නම් ලාභයක් ලැබෙන බවත් විකිණුම් මිල වියදම් වූ මුදලට අඩු නම් අලාභයක් සිදු වන බවත් හැඳින්වීම ලාභ ප්‍රතිශතය ගණනය කරන ආකාරය හැඳින්වීම අලාභ ප්‍රතිශතය ගණනය කරන ආකාරය හැඳින්වීම දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි ගණනකගේ ගනුදෙනුවලදී ලාභ ප්‍රතිශතය හෝ අලාභ ප්‍රතිශතය අනුව වඩාත් වැඩි ලාභයක් හෝ අලාභයක් ලැබෙන අවස්ථාව තීරණය කල හැකි බව හැඳින්වීම ගත් මිල හා ලාභ ප්‍රතිශතය දී ඇති විට විකිණුම් මිල සෙවීම විකිණුම් මිල හා ලාභ ප්‍රතිශතය දී ඇති විට ගත් මිල සෙවීම වට්ටම්, භාණ්ඩය ලකුණු කර ඇති මිලෙන් ප්‍රතිශතයක් ලෙස ලකුනු කරන බව හැඳින්වීම ලකුණු කර ඇති මිල හා වට්ටම් ප්‍රතිශතය දී ඇති විට වට්ටම සෙවීම ලකුණු කර ඇති මිල හා වට්ටම් ප්‍රතිශතය දී ඇති විට ගෙවිය යුතු මුදල සෙවීම අත්පිට මුදලට මිලදී ගැනීම යනු කුමක්දැයි හැඳින්වීම ලකුණු කර ඇති මිල හා වට්ටම දී ඇති විට වට්ටම් ප්‍රතිශතය සෙවීම කොමිස් හැඳින්වීම තැරැව්කරුවා හා ගැනුම්කරුවා හැඳින්වීම විකුණුම් මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් ලෙස කොමිස් මුදල තැරැව්කරුවාට ගෙවන බව හැඳින්වීම විකිණුම් මිල හා කොමිස් ප්‍රතිශතය දී ඇති විට කොමිස් මුදල සෙවීම විකිණුම් මිල හා කොමිස් ප්‍රතිශතය දී ඇති විට දේපල හිමියාට ලැබෙන මුදල සෙවීම වචන මාලාව (Glossary) --------------------------------------- අලාභය - Profit ලාභය - Loss පාරිභෝගිකයා - Customer වෙළෙන්දා - Seller විකිණුම් මිල - Selling price වියදම් වූ මුදල - Cost ලාභ ප්‍රතිශතය - Profit percentage අලාභ ප්‍රතිශතය - Loss percentage ගත් මිල - Buying price වට්ටම් - Discounts ලකුණු කර ඇති මිල - Marked price වට්ටම් ප්‍රතිශතය - Discount percentage අත්පිට මුදල - Outright purchase කොමිස් - Commissions තැරැව්කරුවා - Broker ගැනුම්කරුවා - Buyer තැරැව් ගාස්තුව - Brokerage කොමිස් ප්‍රතිශතය - Commission percentage Grade 9 - Percentages (Q & A) | 9 ශ්‍රේණිය - ප්‍රතිශත (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Percentages (Q & A) | 9 ශ්‍රේණිය...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram