Grade 9 - Algebraic Expressions (Part 1) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (1 කොටස)
Ape Ganan Panthiya
0:00 / 0:00
Grade 9 - Algebraic Expressions (Part 1) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (1 කොටස)
5 972 просмотра · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
5 972 просмотра · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වීජීය ප්‍රකාශන පාඩමට පිවිසීමක් ලෙස 6, 7, හා 8 ශ්‍රේණිවල පෙර දැනුම මතක් කිරීමට ගැටලු කිහිපයක් මෙහිදී සාකච්ඡා කොට ඇත.
සජාතීය වීජීය පද සහිත ප්‍රකාශන සුළු කිරීම
වරහන් සහිත වීජීය ප්‍රකාශන ප්‍රසාරණය කර සුළු කිරීම
නිඛිල, වීජීය ප්‍රකාශනවල ආදේශ කර සුළු කර අගය සෙවීම
වචන මාලාව (Glossary)
---------------------------------------
සුළු කිරීම - Simplify
ප්‍රසාරණය කිරීම - Expand
ආදේශය - Substitution
Grade 9 - Algebraic Expressions (Part 2) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (2 කොටස)
• Grade 9 - Algebraic Expressions (Part 2) |...
Grade 9 - Algebraic Expressions (Q & A) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (ප්‍රශ්ණ හා පිළිතුරු)
• Grade 9 - Algebraic Expressions (Q & A) | ...
#olmaths #grade9 #apegananpanthiya
Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website
Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram