Перейти к содержимому

අභිෂේක් ෂර්මා මේ Mudra එක කළේ ඇයි? | Mudra, Mind & Performance

Motivation.lk

0:00 / 0:00

අභිෂේක් ෂර්මා මේ Mudra එක කළේ ඇයි? | Mudra, Mind & Performance

9 530 просмотров · 16 ч назад
Motivation.lk
311 тыс. подписчиков
9 530 просмотров · 16 ч назад
අභිෂේක් ෂර්මා තම ශතකයෙන් පසු meditation posture එකකින්, Mudra එකක් සමඟ සැමරූ අවස්ථාව බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. නමුත් මේ video එක Cricket ගැන විතරක් නෙවෙයි. Mudra කියන්නේ අතේ ඇඟිලි තබන ආකාරයක් විතරද? නැත්නම් Body, Mind, Attention සහ Performance අතර අප තවමත් ගවේෂණය කරමින් සිටින ගැඹුරු සම්බන්ධතාවයක කොටසක්ද? මේ episode එකෙන් අපි කතා කරනවා: 🔰 Mudra කියන්නේ ඇත්තටම මොකක්ද? 🔰 Mudra traditions වල මූලික අදහස කුමක්ද? 🔰 Gyan Mudra වැනි hand gestures භාවිත වන්නේ ඇයි? 🔰 අපේ internal state එක body එකෙන් ප්‍රකාශ වන්නේ කොහොමද? 🔰 Body එක භාවිත කර Mind සහ Attention train කරන්න පුළුවන්ද? 🔰 Meditation, Breath, Mental State සහ High Performance අතර සම්බන්ධය මොකක්ද? 🔰 Ancient wisdom සහ modern science එකම දෙයක් ලෙස නොසලකා, දෙකෙන්ම අපට ඉගෙනගත හැක්කේ මොනවාද? Athlete කෙනෙක්ට විතරක් නොවෙයි—student, leader, entrepreneur, salesperson, public speaker හෝ pressure එක යටතේ perform කරන ඕනෑම කෙනෙකුට මේ conversation එක අදාළයි. Performance එක තීරණය කරන්නේ ඔබ දන්න දේ විතරක් නොවෙයි. Pressure එක යටතේ ඔබට access කරන්න පුළුවන් දේත්. මේ video එක Mudra පිළිබඳ අපේ ගවේෂණයේ ආරම්භය පමණයි. ඉදිරියේදී Gyan Mudra, Chin Mudra, Prana, Panchamahabhuta, meditation සහ Mudras පිළිබඳ traditional wisdom හා available scientific evidence වෙන වෙනම ගැඹුරින් බලමු. Ancient Wisdom • Inner Mastery • Modern Living — Bhathiya Arthanayake | Living Yogi Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha... Coach Bhathiya Whats app Channel Link එක - https://whatsapp.com/channel/0029Va7B... ඔහුගේ සමාජ මාධ්‍ය පිටු වෙත එකතු වෙන්න මෙතැනින්. FACEBOOK - / bhathiya.arthanayake TIKTOK - / coach_bhathiya INSTERGRAM - / coach_bhathiya LINKEDIN - / coachbhathi #BhathiyaArthanayake #LivingYogi #Mudra #GyanMudra #Meditation #Mindfulness #HighPerformance #MentalStrength #InnerMastery #YogaPhilosophy #AncientWisdom #SinhalaMotivation #SinhalaYouTube #AbhishekSharma #performancemindset