මතකයේ අග රැඳුණු | Mathakaye Aga Rendunu | New Sinhala Emotional Song 2026
Videha & MalinSaa
0:00 / 0:00
මතකයේ අග රැඳුණු | Mathakaye Aga Rendunu | New Sinhala Emotional Song 2026
496 просмотров · 1 месяц назад
Videha & MalinSaa
581 подписчик
496 просмотров · 1 месяц назад
Lose yourself in "Mathakaye Aga Rendunu" (මතකයේ අග රැඳුණු) — a tender new Sinhala song about a love so vast it still lingers at memory's edge, keeping loneliness away long after the storm of separation has passed.
🎵 Song Credits
Title: Mathakaye Aga Rendunu (මතකයේ අග රැඳුණු)
Lyrics by: Subhadra Ranasinghe Petthanayake (සුභද්‍රා රණසිංහ පෙත්තනායක)
With warm acoustic textures and a slow, reflective build, this track is made for quiet nights, memories of love, and anyone who has carried someone's warmth through time.
If this song moves you, please LIKE, SHARE, and SUBSCRIBE for more soulful Sinhala music. 🌙❤️🎧
📝 පද මාලාව (Lyrics)
[Verse 1]
කුරුලු පැටවුන් සමග
බෙදාගෙන දුක සතුට
කිචිබිචිය උන්ගේ
සිනාවෙන් විඳින්නට
[Chorus]
මතකයේ අග රැඳුණු
ප්‍රේමයේ සුවිසල්
නුඹේ අභිමන් සිනාවෙන්
ලෙල දෙදද්දි තවමත්
විරහ ගිනි නිව්ව
කාලයේ සුළඟින්
තනිකමක් අදටවත්
නොදැනුණා සෙනේහෙන්
[Verse 2]
සංසාරෙ දිගු ගමන
තවම යමි විඳිමින්
නිමාවක් දකින තුරු
පැවත ආ ගමනින්
[Outro]
නොදැනුණා සෙනේහෙන්...
නුඹේ ඒ සෙනේහෙන්...
#MathakayeAgaRendunu #SinhalaSongs #NewSinhalaSongs2026 #SinhalaEmotionalSongs #SinhalaMemorySongs #AluthSindu #SinhalaAcoustic #SriLankanMusic #SubhadraRanasinghePetthanayake #KuruluPaetavun