Перейти к содержимому

Sri Lankan Cream Buns / Double Buns Recipe ඩබල් බනිස් බේකරියෙ වගේම by Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

Sri Lankan Cream Buns / Double Buns Recipe ඩබල් බනිස් බේකරියෙ වගේම by Chammi Imalka

132 372 просмотра · 8 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
132 372 просмотра · 8 лет назад
Cream Buns Sri Lankan recipe / Double Buns පොඩි කාලෙදි ඉස්කෝලෙ අරගෙන ගිහින් කාපු ඩබල් බනිස් - ක්‍රීම් බනිස් ඔයාලට මතකයිද? බේකරියෙ වගේම පරණ විදිහටම ඔයාලට දැන් ගෙදරදි හදාගන්න පුලුවන්. ඔයාලගෙ දුවල පුතාලටත් ඒ අත්දැකීම දෙන්න පුලුවන්. Sri Lankan Cream Banis / Double Banis Recipe This is a very famous Cream buns recipe in Sri Lanka. It's called Double Buns also. Two buns sandwiched by a layer of sweet cream. ක්‍රීම් බනිස් අවශ්‍ය ද්‍රව්‍ය 01. පාන් පිටි ග්‍රෑ 260 02. සීනි ග්‍රෑ 65 03. ලුනු තේහැඳි 1/2 04. බටර් ග්‍රෑ 50 05. ඊස්ට් ග්‍රෑ 15 06. බිත්තර 1 07. වතුර මි ලි 150 08. කිරි පිටි ග්‍රෑ 25 Cream Buns Ingredients 01). 260g of Plain Flour 02). 65g of Sugar 03). 1/2 a Tsp of Salt 04). 50g of Butter 05). 15g of Yeast 06). 1 Egg 07). 150 ml of Water 08). 25g of Milk powder Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka