Перейти к содержимому

මනෝපාරකට | Pem Charika - Slowed + Reverb | Shena ADX Gune - පෙම් චාරිකා

SNG Beats

0:00 / 0:00

මනෝපාරකට | Pem Charika - Slowed + Reverb | Shena ADX Gune - පෙම් චාරිකා

115 просмотров · 11 дней назад
SNG Beats
10 подписчиков
115 просмотров · 11 дней назад
official song 🎵    • Pem Charika (පෙම් චාරිකා) Shena ADX Gune -...   Credits 🎵 ✘ Artist, Melody & Lyrics - Shena ADX Gune ✘ Music, Mixed & Mastered by Shena ADX Gune ✘ Video Clips Create by Meta Ai ✘ Video Editor - Shena ADX Gune ✘ Video Directed by Shena ADX Gune ,Yerusha Nethmi , Shewoon Chef ✘ Art Work by Shena ADX Gune ✘ SNG Beats [ Shena Studio ] ✘ Suncity clouds production. ✘ Lyrics මන්දාරම් හැන්දෑවේ හිරු අහසෙ අවරට වෙලා පොද වැස්සේ මේ විල් තීරේ මනාරී ඈ මන්මත් කලා සැමදා මා පැතුවා නුඹ දුටුදා ඉගිලී යන්න පෙම් චාරිකාවේ කියනා හද මුමුනා පෙම් ශෝබා මනරම් ඇය මා දිවයාංගනා වී පියාඹාන යං මන්දාකිනි මතින් සඳ කැන්සීතෙ නෑවී මෙදා ගයමී ගී මං සිත නිවනා කැල්මන් නුඹෙ අඩවන් රුවින් වෑහිලා Music... ගිනියම් වූ හදවත නිවාලා පෙම් වර්ශාවෙන් ඈ මා තෙමා නිල්වන් නුවන් ආල ගේනාහද මන්දිරයෙ මා සිරවෙලා සඳ තාම මා ගාව තරු ඈට නොකියාම දුර අහසේ කිමිදී ගියා හිත මාගේ නුඹ ගාව කරනා ගමන් තාල අංගනේ වේ ශ්වේතාංගනා... සැමදා මා පැතුවා... #pemcharikaslowedreverb #pemcharika #pemcharikashenaadxgune #sngbeatsmusic #shenaadxgunevibe