මනෝපාරකට - Ananthayata ( Slowed + Reverb ) Shena ADX Gune - අනන්තයට | SNG Beats Music
SNG Beats
0:00 / 0:00
මනෝපාරකට - Ananthayata ( Slowed + Reverb ) Shena ADX Gune - අනන්තයට | SNG Beats Music
787 просмотров · 13 дней назад
SNG Beats
10 подписчиков
787 просмотров · 13 дней назад
official song 🎵
• Shena ADX Gune - Ananthayata (මන්දාකිණි පා...
Credits 🎵
✘ Performed by Shena ADX Gune
✘ Music by Shena ADX Gune
✘ Written by Shena ADX Gune
✘ Mixing by Shena ADX Gune
✘ Mastering by Induwara Abishek
✘ Background Vocal - Yerusha Nethmi
✘ Shena Studio | SNG Beats
A Film by Shena ADX Gune
Dop by Mr. Shewoon Chef
Assistant Directed by Thurunu Mihiranga
Artworks by Shena ADX & Yerusha Nethmi
Video - 4K
Suncity Clouds Production
Lyrics -
මේ මන්දාකිණි පාරාදීසේ
රෑ සිහිනෙන් ඈ මාව මුලාවේ
පාවිසිනා ඈ රෑ තුන් යාමේ
මේ හිත රවටා...
ඒ පෙම් දැහැනේ පෙම් මල් පාරේ
අවතැන් වී මා සොයමී ආලය
ඈ සන්තානෙන් ගිලිහී යාදෝ
මේ ආදරේ...
අනන්තයට යන මාවතේ
විඩාබරවූ මේ යාමයේ
පාළුවෙන් මා මුලා
සිහි කල්පනා...
නිමාවක් නොමැති ආදරේ
නෙතු බලා හිදිමි මේ මාරුතේ
එනතුරා මා සොයා
දිව්යාංගනා...
හේතු කුමකටද සිත පෑරූ
කාරණාව නුඹ
ආයෙ නොඑනු කිම
මේ මාගේ සිහිනයකට තව
රූපවර්ණ නුඹ රූ චායා
පායලා ඒ සඳ
හීන ගේන නුඹ මේ මගෙ හිත
භාවනාවකට...
අනන්තයට...
#ananthayataslowedreverb #shenaadxsongs
#shenaadxslowedreverb #sngbeatsmusic