මතක පොත (Mathaka Potha) @ගී මතක
ගී මතක
0:00 / 0:00
මතක පොත (Mathaka Potha) @ගී මතක
57 просмотров · 9 дней назад
ගී මතක
71 подписчик
57 просмотров · 9 дней назад
තල් අරණ හිරු රැසින් දැවෙනවා...
නුඹේ සුවඳ දැවී.... අළු වෙලා...
මා කෙසේ එන්නේද නුඹ සොයා....
මතක පොත අරන් නුඹ ගියා....//
හදවතේ ගිනි අඟුරු ගුලි වෙලා
ඇවිදිමි නැති මතක සොය සොයා
කවදාක හමුවේද නොසිතූ ඈ
ආයෙමත් මගෙ හදට ඉඟි කළා....
ඇඟිලි තුඩු මතම වෙර දරා
මගෙම දෑත මත හද තියා
ඉතිරි උනු මතක අහුලලා
සොඳුරුම ආදරේ මගෙ උනා....///
Lyrics by:D.M.B. Nishan Chandima...✍