Перейти к содержимому

වැරදි බව මම.. දන්නවා.. (ගී මතක|GeeMathaka)

ගී මතක

0:00 / 0:00

වැරදි බව මම.. දන්නවා.. (ගී මතක|GeeMathaka)

334 просмотра · 6 дней назад
ගී මතක
71 подписчик
334 просмотра · 6 дней назад
වැරදි බව මම දන්නවා..... හිතට හැංගුන. ගැඹුරු පපුවක.... සෙනෙහසක් මම... සොයනවා.... මගෙම හිත මත මියැදිලා ගිය.... නුඹව නොබලා...... ඉන්නවා.... කටු නොගා තව.... දුර අරන් යන.... කඩදාසි කොල තියනවා.... එකම දවසක් මෙහෙම වරදත්.... වැරදි බව මම..... දන්නවා.... අතීතෙක හිත... බැඳී අසරණ.... කාලෙ ගෙවු බව නුඹම දන්නා.... මලක් නැති එක ගසක් ගැන හිත.... පෑරුවා නුඹේ.... හිතම දන්නා... දැම්මාම දිය.... බිඳක් ගසකට.... පල දරන බව අපිම දන්නා..... ඒ වුනත් මග දමා යනකොට.... වැරදි බව මම..... දන්නවා.... නැතිව මිහිරක්... ආදරේකට.... මඟ බලා සිටි... රැයකි අපමන.... පෑයුවත් පුර.... හඳක් අහසට.... එලිය ලැබුනේ නෑනෙ කිසිදින... ඉතින් දැන්වත්... දෙන්න ඉඩකඩ හිතට සමුගෙන.... යන්න අවසර... ඒ වුනත් කටු නොගෑ දීගෙක.... වැරදි බව මම..... දන්නවා.... වැරදි බව මම..... දන්නවා.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....