බත් පිඟානට රසය වැඩි කරන රසම රස බටු මෝජු! 🍆Batu moju recipe in sinhala/Traditional brinjal moju.
FOODHUT WITH SUMUDU
0:00 / 0:00
බත් පිඟානට රසය වැඩි කරන රසම රස බටු මෝජු! 🍆Batu moju recipe in sinhala/Traditional brinjal moju.
451 просмотр · 1 мес. назад
FOODHUT WITH SUMUDU
148 подписчиков
451 просмотр · 1 мес. назад
🇱🇰 බටු මෝජු | Batu Moju 🍆🔥
බත් එක්ක කන්න හරිම රසවත්, ඇඹුල්-පැණි-සැර රසයෙන් පිරුණු රසම රස බටු මෝජු එකක් අද හදමු! 😋🍆
බටු හොඳින් බැදගෙන, රසවත් මෝජු මිශ්රණය සමඟ එකතු කරලා හදන මේ ශ්රී ලාංකීය රසවත් ව්යංජනය ඕනෑම කෑම වේලකට අපූරු එකතුවක්.
❤️ මේ රෙසිපිය කැමති නම් Like 👍 | Comment 💬 | Share 🔄 | Subscribe 🔔 කරන්න.
🇬🇧 Batu Moju | Sri Lankan Brinjal Moju 🍆🔥
Let’s make a delicious and authentic Sri Lankan Batu Moju, packed with spicy, sweet and tangy flavors! 😋
Crispy fried eggplant is combined with a flavorful moju mixture to create the perfect side dish for rice and any Sri Lankan meal.
If you enjoyed this recipe, don’t forget to Like 👍 | Comment 💬 | Share 🔄 | Subscribe 🔔 for more delicious recipes from FoodHut With Sumudu!
#බටුමෝජු #BatuMoju #BrinjalMoju #SriLankanFood #SriLankanRecipes #SriLankanCuisine #SriLankanCooking #EggplantRecipe #FoodHutWithSumudu #SpicyFood #TraditionalFood #EasyRecipes #FoodLovers