Перейти к содержимому

Ape Adare Kathawa (අපේ ආදරේ කතාව) - Keshan Shashindra | Kalpana Kavindi | eTunes

eTunes

0:00 / 0:00

Ape Adare Kathawa (අපේ ආදරේ කතාව) - Keshan Shashindra | Kalpana Kavindi | eTunes

2 192 491 просмотр · 5 лет назад
eTunes
1,21 млн подписчиков
2 192 491 просмотр · 5 лет назад
Ape Adare Kathawa (අපේ ආදරේ කතාව) (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) ♪Spotify: https://spoti.fi/3zxCqCC ♪Apple Music: https://apple.co/3BdHOw9 ♪Deezer: https://bit.ly/3OBoyvE ♪Amazon Prime Music : https://amzn.to/3vi3m6V ● Artist - Keshan Shashindra | Kalpana Kavindi ● Lyrics - Tharinda Kasun Jayawardana ● Music - Nimesh Kulasinghe ___________________________________ LYRICS ✍🏻 දැස් තාරකා හීන අහසේ පාර කිවුවා සසරේ අත් අල්ලා දුරක් ගෙවා ඇවිත් හොයා මාත් ආදරේ පාට හෙව්වා හේතු මැව්වා සතුටෙ හිත් දල්වා සැලෙන්නෙමි සුසුම් පවා කුමරෝ මාගෙ පැතුම් පිරු හීනේ හිතට භාවනාව වාගෙ ඔබේ සෙනේ වසන්තේ ගෙනාව නාබරී අනන්තේ කියාවී ආදරේ මලක් සේ පිපේවී ජීවිතේ ඉළන්දාරි වු ඔබේ ළග මා නිදේ අපෙ ආදරේ කතාව මේ සියුමැළියක කෝල දැනේ නැවති හිදිනා දරදඩු හිත ආදරේක දැවටිලා කලබල වෙන සැම වෙලේ හද පාරා ඔය පපුවට ආදරෙද තව ඔනා දැත් යාවෙනාදාට සරසා මාල පළදා නුහුරේ ඇස් දල්වා බලන්න ආදරේ කියා කුමරෝ මාගෙ පැතුම් පිරු හීනේ හිතට භාවනාව වාගෙ ඔබේ සෙනේ වසන්තේ ගෙනාව නාබරී අනන්තේ කියාවී ආදරේ මලක් සේ පිපේවී ජීවිතේ ඉළන්දාරි වු ඔබේ ළග මා නිදේ අපෙ ආදරේ කතාව මේ ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook:   / etunesrecords   👉 Follow us on Twitter:   / etuneslk   👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes #ApeAdareKathawa #KeshanShashindra #KalpanaKavindi #TharindaKasunJayawardana #NimeshKulasinghe #DeweniInima #DeweniInimaNewSong #NimeshKulasingheMusic #eTunes #TVDerana