සුන්දර කැලෑබොක්ක ගමේ කඩේ කොත්තුව | Kelebokka | Village Kottu Sri Lanka | Samitha Dilshan | E WAY
SamiTalkies
0:00 / 0:00
සුන්දර කැලෑබොක්ක ගමේ කඩේ කොත්තුව | Kelebokka | Village Kottu Sri Lanka | Samitha Dilshan | E WAY
1 513 просмотров · 3 года назад
SamiTalkies
3,24 тыс. подписчиков
1 513 просмотров · 3 года назад
කැලෑබොක්ක 😍😱🍃🐙🌿
නකල්ස් වන රක්ෂිතයේ භූමි බාගයකට හිමිකම් කියන කැලෑබොක්ක ලංකාවේ විශාලතම තේ වත්තට අයිති view point එක.
රට වටේ ඉන්න, නුවර වටේ යන්න ආස ඔබට පුලුවන් අලුත්ම අත්දැකීමක් ලබා ගන්න කැලෑබොක්කට එන්න.
සෙම්බුවත්ත රිවස්ටන් යන ඔබට කැලෑබොක්කේ නතර වෙන්නත් පුලුවන්..පන්විල ප්‍රදේශයේ දිය ඇලි 5ක් තියෙනවා.හොද සංචාරයක් ඔබටත් යන්න පුලුවන්.හරිම ලස්සන තැනක්..නුවර, මාතලේ මැද්දෙන් පිහිටි නොදැකපු පැත්තක්...ඇවිත්ම බලන්න. මේ කදු මුදුන හරිම සීතල ලස්සන තැනක්.
ඔයාල කවුරුත් දන්න මාතලේ,සෙම්බුවත්ත,නකල්ස් කදු පන්තිය,බතලේගල,මහනුවර,රාත්‍රි කාලයට ශ්‍රී පාද අඩවියත් පෙනවා
#travel #hiking #travelphoto #photography
#lifestyle #natural #beautiful #nature #love #travelsrilanka #naturelovers #mountains #ceylon #Kelebokka, #Matale, #SriLanka
––––––––––––––––––––––––––––––
Track: Feel — Land of Fire [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:
• Feel — Land of Fi...
Free Download / Stream: https://alplus.io/feel
––––––––––––––––––––––––––––––
––––––––––––––––––––––––––––––
Track: Good Times — Ason ID [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:
• Good Times — Ason...
Free Download / Stream: https://alplus.io/good-times-ason-id
––––––––––––––––––––––––––––––