Pattana desana 23 | Kiriwaththuduve Ariyadassana Thero | Wassana desana
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
Pattana desana 23 | Kiriwaththuduve Ariyadassana Thero | Wassana desana
3 265 просмотров · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
3 265 просмотров · 1 г. назад
දායකත්වය෴
පානදුර දබ්බැද්ද වෙන්දේසිවත්ත නොමර 210/03 ලිපිනයේ පදිංචි බහරේන් හී සේවයේ නියුතු ගීතා මහත්මිය
ප්‍රධාන අරමුණු෴
දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකර පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ගීතා මහත්මියටත්
පියංකරගේ සිරිසේන , ප්‍රියංකරගේ සුරේෂ් , පියංකරගේ සුදේශ්, කමලා පත්මිණි , ශ්‍රියානි කරුණාරත්න , ඉරේෂා සෙව්වන්දී , මහේශා සෙව්වන්දී , රෝහිණි දමයන්ති , මහින්ද කරුණාරත්න , චනුක දෙනුවන් , චතු දෙනුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
එමෙන්ම ගීතා මහත්මිය සමගින් බහරේන්හි සේවයේ නියුතු සියලුම හිත මිත්‍රාදීන්ටත් සෙත් පතා ආශිර්වාද කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ගීතා මහත්මියගේ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පත ආශිර්වාද කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!