Перейти к содержимому

Pattana Desana 25 | Kiriwaththuduve Ariyadassana Thero | Wassana Desana

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

Pattana Desana 25 | Kiriwaththuduve Ariyadassana Thero | Wassana Desana

3 305 просмотров · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
3 305 просмотров · 1 г. назад
දායකත්වය ෴ අනුරාධපුර නොචියාගම අඹගහ වැව පදිංචි දැනට ඊශ්‍රායල් හී සේවයේ නියුතු දිනේෂ් හර්ෂණ බණ්ඩාර මහත්මා ප්‍රධාන අරමුණ ෴ මතු බුදු වන මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණදම් ලැබී සිව් පිළිසිඹියාපත් මහරහත්භාවයට පත්වී භාග්‍යවතුන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයෙක් වී ඒ උතුම් ධර්මය ලෝක සත්ත්වයා වෙත බොහෝ කාලයක් දේශනා කිරීමට ලැබී නිර්වාණය අවබෝධ වේවා ..! යන ඒකායන ප්‍රාර්ථනය පින් අනුමෝදන් කිරීම෴ 2025 වසරේ මාර්තු මස 21 වන දින පරලොව සැපත් කේ බී ගුණවතී ආදරණීය මවුතුමියට ද මේ පින් අනුමෝදන් වේවා! සුගතියෙන් සුගතියට පත් වී ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම කේ බී ගුණවතී මවුතුමියට මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..! දෙවියන්ට පින් දීම ෴ සියලු ලෝක සත්ත්වයාටද මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ලැබී ධර්මාවබෝධය ලබා සංසාර දුකින් සදහටම එතෙර වන්නට ලැබේවා යයි ප්‍රාර්ථනා කිරීම • තවද සතර වරම් දෙවිවරු හා සක් දෙවිඳු හා සියලු දිව්‍ය තලවල සිටින සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා! • ⁠සියලු බ්‍රහ්ම මණ්ඩලවල සිටින සියලු බ්‍රහ්ම රාජවරුන්ටද මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙවිවරු බ්‍රහ්මරාජවරු ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකට පැමිණ නිවන් අවබෝධ කරගනිත්වා..! • ⁠දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදසන ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම • ⁠ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ප්‍රාර්ථනී බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින්එතෙර වී අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!