ගෙදරම පනීර් චීස් හදන හැටි | How to Make Paneer Cheese at Home in Sinhala 🧀 Rasa Potha
rasa potha
0:00 / 0:00
ගෙදරම පනීර් චීස් හදන හැටි | How to Make Paneer Cheese at Home in Sinhala 🧀 Rasa Potha
92 просмотра · 2 нед. назад
rasa potha
450 подписчиков
92 просмотра · 2 нед. назад
කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොමැතිව ගෙදරදීම ඉතා පහසුවෙන් නැවුම් පනීර් චීස් සාදාගන්නා ආකාරය රසපොත වෙතින්.
Learn how to make fresh and soft paneer cheese at home easily with just milk and lemon juice. A healthy, high-protein recipe by Rasa Potha.
FULL RECIPE — SINHALA
ගෙදරදීම පනීර් චීස් හදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය:
කිරි (Fresh Milk) - ලීටර් 1
දෙහි යුෂ හෝ විනාකිරි - මේසහැඳි 2 - 3
වතුර - ස්වල්පයක්
සාදන ක්‍රමය:
භාජනයකට කිරි දමා ලිප තබා හොඳින් නටවා ගන්න.
කිරි නටන විට ලිප නිවා දෙහි යුෂ හෝ විනාකිරි ස්වල්පයක් එකතු කර සෙමින් හරවන්න. එවිට කිරි සහ වතුර (Whey) වෙනස් වී කිරි කැටි ගැසෙනු ඇත.
පිරිසිදු සුදුපාට කපු රෙද්දක් තබා එයට කිරි මිශ්‍රණය පෙරා ගන්න.
පීනර් එක මත ඇති අතිරික්ත ඇඹුල් රසය යන්න සාමාන්‍ය වතුරෙන් එය හොඳින් සෝදා හරින්න.
රෙදි කඩ ගැට ගසා, බර බරැති යමක් මත විනාඩි 30ක් තබා තද කර ගත් විට ස්ථිර පනීර් කැටයක් ලැබෙනු ඇත. එය අවශ්‍ය ප්‍රමාණයට කපා භාවිත කරන්න.
FULL RECIPE — ENGLISH
How to Make Fresh Paneer Cheese at Home
Ingredients:
Fresh milk - 1 Liter
Lemon juice or vinegar - 2 to 3 tbsp
Instructions:
Boil the fresh milk in a heavy-bottomed pan.
Once boiling, turn off the heat and slowly add lemon juice or vinegar while stirring gently until the milk curdles completely.
Pour the mixture through a clean muslin or cotton cloth placed over a strainer to separate the whey.
Rinse the collected curds under cold tap water to remove any citrus sourness.
Squeeze out excess water and place a heavy weight on top of the cloth-wrapped paneer for about 30 minutes to set it into a solid block. Cut into cubes and use as needed.
#RasaPotha #PaneerCheese #HomeMadePaneer #SriLankanHealthyRecipes #DiabetesControl