අම්මා (Amma) - Slow Acoustic Ballad | Official Lyric Video
AJays Folks Music
0:00 / 0:00
අම්මා (Amma) - Slow Acoustic Ballad | Official Lyric Video
539 просмотров · 1 месяц назад
AJays Folks Music
105 подписчиков
539 просмотров · 1 месяц назад
"නොඑන මේ ගමනක අවසන් පියවර තෙක්, මා රකින සෙවනැල්ල අම්මා ඔබම පමණි..."
මවකගේ නිහඬ කැපකිරීම් සහ අසීමිත ආදරය වෙනුවෙන් උපහාරයක් ලෙස ගායනා කරන සෙමින් ඇසෙන සංවේදී ගීතයකි.
[ A deeply emotional slow acoustic ballad dedicated to the silent sacrifices and unconditional love of a Mother.]
🎵 Audio Credits:
• Vocals & Musical Concept : Ajith Jayainghe with AI Co-Created
• Creative Direction & Prompts : Ajith Jayasinghe
• Lyrics : Ajith Jayasinghe
🎨 Visual Credits:
• Artwork: Original Portrait Concept
• Editing & Motion: Created via AI Video Styling / Lyric Sync
Lyrics :
සුදු පාට කෙස් රොදක සැඟවුණ අවංකකම, ලෝකයම රවටද්දි සැබෑවුණ එකම සිත...
වචනයක්වත් නොකියා හදවතින් හඬන්නී, මා දිනනු දැක සිනාසෙන මගේ රහස් දෙව්දුවයි...
....කාලයේ දිය පහර, මඟ පෙන්වන කලට, ඔබේ වයස මුහුණේ ඉරි ඇඳී ලියැවෙනවා...
මගේ සිහින වෙනුවෙන් ඔබේ සිහින මැරූ, ඒ උතුම් කැපකිරීම් හදවතේ රඳනවා...
සීතලම කුණාටු මැද, තනිවුණා යැයි සිතෙන, ජීවිතේ සැඳෑවක තනිය මකනා පහන...
නොඑන මේ ගමනක, අවසන් පියවර තෙක්, මා රකින සෙවනැල්ල, අම්මා ඔබම පමණි...
Interlude ………………….
සීතලම කුණාටු මැද තනිවුණා යැයි සිතෙන, ජීවිතේ සැඳෑවක තනිය මකනා පහන……...
නොඑන මේ ගමනක අවසන් පියවර තෙක්, මා රකින සෙවනැල්ල, අම්මා ඔබම පමණි...
#AmmaSong #SinhalaAcoustic #LyricsVideo #NewSinhalaSongs2026 #SlowBallad #MotherLove #AcousticCover #MothersLove