Перейти к содержимому

The Absence of Radha | "රාධා විරහව"

AJays Folks Music

0:00 / 0:00

The Absence of Radha | "රාධා විරහව"

41 просмотр · 13 дней назад
AJays Folks Music
105 подписчиков
41 просмотр · 13 дней назад
🎵 Audio Credits: • Vocals & Musical Concept: Ajith Jayasinghe with AI Co-created • Creative Direction & Prompts: Ajith Jayasinghe • Lyrics: Ajith Jayasinghe ______________________________________________ Lyrics : "රාධා විරහව" (The Absence of Radha) යමුනා තීරයේ සඳ රෑ... ඇසෙනා ඒ බටනලා රාවේ... ගෝප කුමරු කුමරිය සරසා... සැනසූ ඒ ප්රේම මධුරාවේ... ඒත් ඒ ස්වර අතරේ සඟවා... රහසේම හඬන වැලපීමක්... රාධා නොආ තැන ක්රිශ්ණා .. තනිවීද මේ මැදියම් යාමේ...// පුන් පොද පෝදා සිසිලස මැද... පෙම්වතුන් තුරුලුවී උන්නේ... ඒ නාදෙන් මුළු කැලයම පිබිදී... මල් සුවඳ ලොවට මුසු වෙන්නේ... ඔවුනොවුන් දෙස බලමින් සිනසී... මේ දිව්යමය ස්වරය විඳින්නේ... ඒ සුන්දර විරහව නොදැනම... උන් ආදරෙන් මත්වී ඉන්නේ... කඳුළින් පිරුණු නෙත් යුගලින්... මඟ බලා හිඳී කන්හයියා... නෙළුම් පියලි මත පා තබමින්... ඈ ආවෙ නැතේ හින්දෙයියා... මුළු ලෝකයම ප්රේමෙන් නහවන... බටනලාව කඳුළින් තෙමුණා... ගෝප දෑස සිහිනෙන් මුදවා... ඒ විරහ ගීතය නිමුණා... තනිවීද මේ මැදියම් යාමේ…………………………………. පුන් පොද පෝදා සිසිලස මැද... පෙම්වතුන් තුරුලුවී උන්නේ... ඒ නාදෙන් මුළු කැලයම පිබිදී... මල් සුවඳ ලොවට මුසු වෙන්නේ... ඔවුනොවුන් දෙස බලමින් සිනසී... මේ දිව්යමය ස්වරය විඳින්නේ... ඒ සුන්දර විරහව නොදැනම... උන් ආදරෙන් මත්වී ඉන්නේ... කඳුළින් පිරුණු නෙත් යුගලින්……….. #TheAbsenceOfRadha #RadhaKrishna #IndianGhazal #Ghazal #GhazalSong #Radha #musiclovers #Krishna #RomanticGhazal #DivineLove #EternalLove #IndianMusic #SoulfulGhazal #sinhalalyrics #newsinhalasong #soulfulmusic