Перейти к содержимому

පිරිසිදුවට ගෙදරදීම පපඩම් හදමු(ස්වයං රැකියා සදහා සුදුසු වේ ) /How to make papadam at home

Waruni's Kitchen

0:00 / 0:00

පිරිසිදුවට ගෙදරදීම පපඩම් හදමු(ස්වයං රැකියා සදහා සුදුසු වේ ) /How to make papadam at home

125 085 просмотров · 7 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
125 085 просмотров · 7 лет назад
මම ඔයාලට දීලා තියෙන්නේ වෙළදපලේ අලෙවියට තියන පපඩම් වල රෙසිපි එක .මේ රෙසිපි එක ගෙදර කෑමට පපඩම් හදන්න වගේම ස්වයං රැකියා සදහා පපඩම් හදන්න රෙසිපි එක හෙව්ව් යන දෙපිරිසටම ගලපෙන පරිදි තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ..ඔයාට ගෙදර කන්න විතරක් හදනවා නං දාන පාන් පිටි ප්‍රමාණය අඩු කොට හෝ පාන් පිටි එකතු නොකර හදන්න පුළුවන් ...එතකොට ලස්සනට පපඩම් පිම්බෙනවා ... අපි පාවිච්චි කරන පිටි වර්ග අනුව හා ඒවගේ අනුපාත අනුව පපඩම් පිපෙන විදිහ වෙනස් වන බව මම ඔයාලට වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියනවා ...අපි තනිකරම උදූ විතරක් පාවිච්චි කලොත් පපඩම් හොදට පිම්බෙනවා .....අපි ව්‍යාපාරික වශයෙන් පපඩම් හදනවා නං තනිකරම උදු වලින් හැදුවොත් ලොකු මුදලක් වැය වෙනවා ...එතකොට අපි හදන පපඩම් විකුණන්න වෙන්නෙත් ලොකු මුදලකට ...එහෙම උනහම අපිට වෙළදපලේ තියන මිලෙන් අඩු තරග කරුවන් එක්ක තරග කරන්න බැරිව අපිව අසාර්ථක වෙනවා ...ඉතින් මේ තත්වය තුල ස්වයං රැකියාව කඩා වැටෙන්න පුළුවන් ....